උබේ ඔලුව නම් නියමෙට හැදිල තියෙනව මචන් මේක මොන ධර්මය යටතේ ගත්තත් වැරදිනෙ
හැබැයි කොච්චර නීති දැම්මත් මේක නවත්තන්න බැහැ එතකොට නීති ගත කිරීමද විසදුම මෙතන මේ sir කියන්න හදන්නෙ තමන්ගෙ අම්ම මේ වෘත්තිය කරනවට කවුරුත් කමති නැහැනෙ එතකොට ඕක නීතිගත කරාම නීත්‍යානුකූලව ඒවට බැදුනත් ඒ බැදෙන අයගෙ අම්මල දරුවො ඒවට...