මචන් අපේ youth camp එකක් තියෙනව ඒකෙදි කරන්න පොඩි games (Indoor and out door) ටිකක් දන්න කෙනෙක් කියල දෙන්නකො............. කණ්ඩායම් හැගීම වර්ධනය වෙන games සහ නායකත්වයේ වැදගත් කම පෙන්වන games නම් වඩා හොදයි ලොකු උදව්වක් මචන්ස්ලා
bump





Bump machan
Bump
Thanxxxxxxxxxx mcns la.....Rep+....
මේකෙන් නම් නායකත්වය වත් කණ්ඩායම් හැගීම වත් වර්ධනය වෙන්නේ නෑ. ඒත් MAXA Fun....
TWISTER