Oba mona wage පුද්ගලයෙක්ද?
රටේ තත්ත්වෙත් එක්ක ඔයා මොන වගේ පුද්ගලයෙක්ද?
01. රටේ පවතින අයුක්තිය අසාධාරණයට එරෙහිව මම නැගීසිටිනවා ඒ පිලිබඳව මම පෞද්ගලිකව හෝ සාමූහික වශෙන් ක්‍රියාවෙන්ද එරෙහිව කටයුතුකරනවා... ඊට එරෙහිව කතාත් කරනවා.
02. රටේ පවතින අයුක්තිය අසාධාරණයට එරෙහිව මම නැගීසිටිනවා. නමුත්...