Oba mona wage පුද්ගලයෙක්ද?
රටේ තත්ත්වෙත් එක්ක ඔයා මොන වගේ පුද්ගලයෙක්ද?
හිතලා බලලා පුද්ගල ජාති අටක් දැම්මා.හොඳට කියවලා තමන්ට වැඩියෙන්ම ගැලපෙන කෙනාට වෝට් එකක් දෙන්න.
01. රටේ පවතින අයුක්තිය අසාධාරණයට එරෙහිව මම නැගීසිටිනවා ඒ පිලිබඳව මම පෞද්ගලිකව හෝ සාමූහික වශෙන් ක්‍රියාවෙන්ද එරෙහිව කටයුතුකරනවා... ඊට එරෙහිව කතාත් කරනවා.
02. රටේ පවතින අයුක්තිය අසාධාරණයට එරෙහිව මම නැගීසිටිනවා. නමුත් සක්‍රීයව ක්‍රියාවෙන් එරෙහිව කටයුතු කරන්නේ නෑ.නමුත් කටින් ඊට විරුද්ද්ව එරෙහිව කතා කරනවා.
03.රටේ පවතින අයුක්තිය අසාධාරණයට එරෙහිව මම නැගීසිටිනවා.මම සක්‍රීයව ක්‍රියාවෙන් එරෙහි වෙන්නේ නෑ.එරෙහිව කතා කරන්නෙත් නෑ.නමුත් අන්තර්ජාලයේ හෝ වෙනත් විවිධ ක්‍රම මගින් විරුද්දත්වය ප්‍රකාශ කරනවා.
04.රටේ පවතින අයුක්තිය අසාධාරණයට මම එරෙහියි. නමුත් සක්‍රීයව ක්‍රියාවෙන් එරෙහි වෙන්නේ නෑ. කටින් විරුද්දව කතා කරන්නෙත් නෑ.අන්තර්ජාලයේවත් වෙනත් විවිද ක්‍රම මගින්වත් විරුද්දත්වය ප්‍රකාශ කරන්නෙ නෑ. නමුත් හිතින් විරුද්දයි.
05.යම් කිසි අසාදාරනයක් අයුක්තියක් රටේ තියනවා නමුත් අනිත් මිනිස්සුන්ට මොනවා උනත් මට කරන්න දෙයක් නෑ.මම අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටින්නේ නෑ.මම මගේ පාඩුවේ ඉන්නවා.
06.මටනම් පේන විදිහට කිසිම අසාධාරණයක් නෑ. මම මගේ පාඩුවේ හොදින් ජීවත් වෙනවා.
07.මටනම් මොනවා උනත් එකයි.ඒ වුනාට මම ප්‍රසිද්දිය උදෙසා පොර වෙන්න තැනේ හැටියට ටෝක දෙනවා
08.මටනම් මේවා ගැන කිසිම අවබෝධයක් නෑ මම ආතල් එකේ ඉන්නවා.

පසුව එක් කරන ලද්දකි......
ත්‍රෙඩ් එකට වැඩි පුද්ගලයින් ප්‍රමානයකගේ දායකත්වය ලබා ගැනීමට මොන පුද්ගලයට වෝට් එකක් දැම්මත් බම්ප් එකක් දමා යාමට අමතක නොකරන්න..

Last edited: