Recent content by ගූකේස්

  1. ගූකේස්

    ශ්‍රී ලOකා වරායේ දුරකතන අOකය??

    හදිස්සියක්නම් මෙතන දාල හරියන්නෙ නෑ. වරායෙ හරි SLT එකේ හරි වෙබ් සයිට් එකට ගිහින් බලන්න.
  2. ගූකේස්

    කන්ණාඩි ප්‍රශ්ණයක්

    :baffled::baffled::baffled:
  3. ගූකේස්

    Sri Lanka 2009-2010 in SHoTs! ... Mage Lankawa, Maw Bima

    ඇයි මචං උඹ ලංකාවට කැමති?
  4. ගූකේස්

    මැරෙන්නෙ කොහොමද?

    යාළුවා, ඔබට බොහොම පින්.
  5. ගූකේස්

    මැරෙන්නෙ කොහොමද?

    යාළුවා වෛදවරයෙක්ද? ගොඩක් සතුටුයි හඳුනාගැනීමට ලැබීම ගැන. කරුණාකරල පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද මැරෙන අය ඒ වෙලාවට කියන්නේ/කරන්නෙ මොන වගේ දේවල්ද කියලා? හොඳ සිහියෙන් මැරෙන කවුරුවත් සන්සුන්ව මැරෙන්නෙ නැද්ද? හැමෝම බය වෙලා කලබල වෙනවද?
  6. ගූකේස්

    මැරෙන්නෙ කොහොමද?

    ඒක යාළුවගෙ පෞද්ගලික සිදුවීමක් වෙන්න ඇති කියල මම හිතනවා. යාළුවට එහෙම අත්දැකීමක් ලැබීමට සිදුවීම ගැන මට ගොඩක් කණගාටුයි.... :(:(:(
  7. ගූකේස්

    කන්ණාඩි ප්‍රශ්ණයක්

    කන්ණාඩි ප්‍රශ්ණයක් කණ්නාඩියකින් පේනකොට වම-දකුණ මාරු වුනාට උඩ-යට මාරු නොවෙන්නේ ඇයි?
  8. ගූකේස්

    මැරෙන්නෙ කොහොමද?

    බොහොම ස්තුතියි යාළුවා. තව අයත් දන්නවනම් කියන්න.
  9. ගූකේස්

    mekanam balanama wenawa!

    මේක කියවල බලපන්: http://pasindugekolama.blogspot.com/2009/06/2.html "ඊයේ(2) නොච්චියාග බස්නැවතුම් පොලට කිඹුලෙක් ඇවිල්ලා.කිඹුල දැකපු මිනිස්සු කලබල වෙලා පොලිසියට දන්වලා.පොලිසියන් ඇවිත් මේ කිඹුලව අල්ලල පොලිසියට අරන් ගිහිල්ලා මේ කිඹුල අඩි 6.5 විතර ලොකු එකෙක්.කොහොමහරි අද(3) වනජිවි එකෙන් ඇවිත් කිඹුලව...
  10. ගූකේස්

    මැරෙන්නෙ කොහොමද?

    අනේ මචං දන්නවනම් කියපන්කෝ. මට ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගන්නයි අහන්නේ.
  11. ගූකේස්

    මැරෙන්නෙ කොහොමද?

    මැරෙන්නෙ කොහොමද? යාළුවනේ, මම කවදාවත් මනුස්සයෙක් මැරෙනව දැකල නෑ. ඔයගොල්ලො දැකල තියෙනවද? අනේ දැකල තියෙනවනම් කරුණාකරල මරණයක් සිද්ධ වෙන්නෙ කොහොමද, මැරෙන කෙනාට ඒක දැනෙනනව ඇත්තෙ කොහොමද, එයා මැරෙන වෙලාවට හැසිරෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? මේක විහිළුවක් නෙමෙයි. මට ඇත්තටම දැනගන්න...
  12. ගූකේස්

    mekanam balanama wenawa!

    සුද්දන්ට වැඳ වැඳ ඉඳපන්. එතකොට හරියයි.