Recent content by චූටි කුකූ

  1. චූටි කුකූ

    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    ජෝතිෂ්‍ය වලින් පවුල් ජීවිතය ගැනත් කියනවද? මොකද්ද ඔය පතාගෙන ආපු අය කියල කියන්නෙ. ඒ වගේ ඒව ජෝතිෂ්‍ය බලන අය කියල තියනව මම දැකල තියනව. එතකොට ඒව ඇත්තද? ආත්ම ගානක ඉදන් එකට ආපු අයටද? මම දන්නෙ නැති නිසා අහන්නෙ.
  2. චූටි කුකූ

    BEST LIFE පිරමිඩ්ද?

    un kiyanne na kiyala. eth unge system ekath oya vagema thamai. eth thahanam karanne na unva anduven:no:
  3. චූටි කුකූ

    ආණ්ඩුවට රතු එළි දල්වා 'දෙමළ සිසුවෙක්' කෝච්&#34

    ආණ්ඩුවට රතු එළි දල්වා 'දෙමළ සිසුවෙක්' කෝච්&#34 යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු අද(26) උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා. රෙජ්ස්වරන් සෙන්දුරන් නමැති යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් දරුවෙකු මෙලෙස දිවි නසාගෙන...
  4. චූටි කුකූ

    Bahubuthayo 2 Gindari

    :shocked::shocked::shocked::shocked:
  5. චූටි කුකූ

    ෆිල්ම්ස් Direct බාමු

    e ai ban e?:eek::eek::eek: eka nam danne na machan:oo::oo::no:
  6. චූටි කුකූ

    ෆිල්ම්ස් Direct බාමු

    ෆිල්ම්ස් Direct බාමු රස්තියාදු වෙන්නෙ නැතුව Direct ම Films බාගන්න. අලුත් පරණ ඕන එකක්.;););) මෙතනින් එන්න.:cool: https://goo.gl/w6nF7D
  7. චූටි කුකූ

    Global Life Style Lanka ශුවර්ද?

    best life karapan. eka nam sure. oka kohomada danne na. salli ganna aya nam innava. eth solar eke gana godak vadie
  8. චූටි කුකූ

    අර Minion ෆිලුම බැලුවද...?

    මේකෙ සමහර තැන් වල සිංහල වචන කියනව උන්. ගොඩක් නෙමෙයි. සමහර තැන් වල. හැම එකක්ම මතක නෑ. එක තැනක කියනව "රැජින" කියල. තවත් සමහර තැනක කියනව "කෙවින් නැතිවුනා" කියල.පැහැදිලිවම කියනව. හොදට අහගෙන හිටියොත් තව තැන් හොයාගන්න පුලුවන්. මමත් බැලුව එක පාරටම සිංහල ඇහෙනකොට මොකද්ද මේ කියල.:dull::dull: ඒත් උච්චාරණය...
  9. චූටි කුකූ

    Best Life????

    මේක හොරයක් බොරුවක් කියන් අයට කියන්නෙ. දන්නෙ නැත්නම් ටිකක් හොයල බලල කතා කරන්න. දන්නෙ නැතුව කවුරු හරි කියපු දෙයක් අහල කරන්නෙ නැතුව ගිහින්ම බලන්න. මගෙ යාලුවො ගොඩක් අය කරල සාර්තක වෙලා තියනව. වැඩි විස්තර කියන්න බෑ. ගිහින්ම බලන්න.