Sep 18, 2014
143
8
0
මේක හොරයක් බොරුවක් කියන් අයට කියන්නෙ. දන්නෙ නැත්නම් ටිකක් හොයල බලල කතා කරන්න. දන්නෙ නැතුව කවුරු හරි කියපු දෙයක් අහල කරන්නෙ නැතුව ගිහින්ම බලන්න. මගෙ යාලුවො ගොඩක් අය කරල සාර්තක වෙලා තියනව. වැඩි විස්තර කියන්න බෑ. ගිහින්ම බලන්න.
 
චූටි කුකූ;19004595 said:
මේක හොරයක් බොරුවක් කියන් අයට කියන්නෙ. දන්නෙ නැත්නම් ටිකක් හොයල බලල කතා කරන්න. දන්නෙ නැතුව කවුරු හරි කියපු දෙයක් අහල කරන්නෙ නැතුව ගිහින්ම බලන්න. මගෙ යාලුවො ගොඩක් අය කරල සාර්තක වෙලා තියනව. වැඩි විස්තර කියන්න බෑ. ගිහින්ම බලන්න.

සාර්ථක නම් වෙන්න ඇති. මුදල් අතින්. එත් මචං ක්‍රමේ තමයි අවුල. Easy comes.
easy goes කියලා අහලා නැද්ද. අනික ඔය චේන් එකේ උඩ ඉන්න අයට හරියන්න
නම් පහල ඉන්න එකෙක්ට කෙල වෙන්නම ඕනි.

ඔව් මන් දැනන් කතා කරන්නේ. මාත් තව පොඩ්ඩෙන් අහු වෙනවා.
එහෙම හොයන සල්ලි එපා බන් මට නම්..:no::no:

bossmode

Member
Jun 23, 2015
3
0
0
Best Life එකෙන් කාටවත් කෙල වීමක් වෙන්නෙනෑ. Market Price එකටම භාණ්ඩ හා සේවා සපයන්නෙ. Best Life කියන්නේ ලංකාවෙ නො 1 මාර්කටින් Company එක. භාණ්ඩ හා සේවා අලෙවියේ දි අතර මැදියන්ට ලැබෙන දැවැන්ත අතර මැදි මුදල තමා අපිට හම්බෙන්නෙ Best Life කරල. Best Life කරන්න Team හැදීම අත්‍යවශම නෑ. Best Life Pro summer city Super Market එකෙන් අපි කන බොන එව්වටත් අපිට Best Life එකෙන් ගෙවන්වා. මෙම ආයතනයේ කිසිම කෙනෙක්ට අසීමිතව හොයන්න බැ එක් Agency එකකින්. මීට වඩා දැනගන්න ඕනෙම නම් Best Life Basic Dealer Training Program සම්බන්ධ වෙලා දැනුම ලබා ගන්න.

සාර්ථක නම් වෙන්න ඇති. මුදල් අතින්. එත් මචං ක්‍රමේ තමයි අවුල. Easy comes.
easy goes කියලා අහලා නැද්ද. අනික ඔය චේන් එකේ උඩ ඉන්න අයට හරියන්න
නම් පහල ඉන්න එකෙක්ට කෙල වෙන්නම ඕනි.

ඔව් මන් දැනන් කතා කරන්නේ. මාත් තව පොඩ්ඩෙන් අහු වෙනවා.
එහෙම හොයන සල්ලි එපා බන් මට නම්..:no::no:

Last edited:

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    874
    269
    63

    ane malli hena borune oya kiyanne market eke 15000k wena sole power ekane meke 63500 wikunanne :D
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    Best Life එකෙන් කාටවත් කෙල වීමක් වෙන්නෙනෑ. Market Price එකටම භාණ්ඩ හා සේවා සපයන්නෙ. Best Life කියන්නේ ලංකාවෙ නො 1 මාර්කටින් Company එක. භාණ්ඩ හා සේවා අලෙවියේ දි අතර මැදියන්ට ලැබෙන දැවැන්ත අතර මැදි මුදල තමා අපිට හම්බෙන්නෙ Best Life කරල. Best Life කරන්න Team හැදීම අත්‍යවශම නෑ. Best Life Pro summer city Super Market එකෙන් අපි කන බොන එව්වටත් අපිට Best Life එකෙන් ගෙවන්වා. මෙම ආයතනයේ කිසිම කෙනෙක්ට අසීමිතව හොයන්න බැ එක් Agency එකකින්. මීට වඩා දැනගන්න ඕනෙම නම් Best Life Basic Dealer Training Program සම්බන්ධ වෙලා දැනුම ලබා ගන්න.

    Nikan pacha danna epa ban... Mama 8 years walata kalin oke "Best Life Basic Dealer Training Program" 1kata giya.

    one day Training Program 1kak. uda paninnai, natannai , un kiyana bana ahagena euwata oluwa namannai tiyenne. nikan kannath hamba una (den kohomada danna.)

    antimata tiyanawa ungen api nodanna dewal gena prashna ahanna. okedi, mamai, mage yaluwekui ahapu prashnawalata unge bada kora una.
    eda Training Program 1ke hitapu 20 denama aye aweth na kiyala aranchiyak awa.
    passe Training Program 1ka karapu 1ka mata kata karala bennath 1ka.

    oka hariyana eun innawa. a parana porawal. un ahinsakayange salli walata kelinawa.

    okai eththa...
     
    dr.kondosthara

    Junior member
  • Jan 19, 2013
    124
    7
    18
    Globle life style කියන්නෙ 100% පිරමීඩාකර ව්‍යාපාරයක්. නෛසර්ගික වටිනාකමට වඩා අධි මිලකට භාණ්ඩ විකිණීම මෙම අයතනයේ‍ කූට උපක්‍රමයයි.

    උදා - 18,500/- වටිනා Solar Panel එකක් 61,300/- විකිනීම.

    මෙය හුදෙක්ම පිරමීඩාකාර ව්‍යාපාර්යකට භාණ්ඩයක් ආදේශ කිරීමක් පමණි.

    hapo jarawak karapn globlelifestyle mata maseta lassa 5k enawa
     
    dr.kondosthara

    Junior member
  • Jan 19, 2013
    124
    7
    18
    Monawada oyage prasna ?

    Compnay eka start karala thiyenneth 8 year ago. oya kohomada ekale BDT program ekata giye. e kale thibbe furnishes witharai. dena products +3000 wada thiyenwa.

    bestlife weradiyata practice karanna un inna nisa thama hariyta bestlife igena ganna one.aluthin rules ewill thiyenwa. weradiyata practice karanna ba eka nisa.

    Mekath balanna
    https://www.youtube.com/watch?v=xGxKygkHeo8

    Lankawe Hodama Ayathana 20 atharata Bestlife internaltion awilla thiyenawa.

    https://www.youtube.com/watch?v=gOz_wbcf4Rw

    Nikan pacha danna epa ban... Mama 8 years walata kalin oke "Best Life Basic Dealer Training Program" 1kata giya.

    one day Training Program 1kak. uda paninnai, natannai , un kiyana bana ahagena euwata oluwa namannai tiyenne. nikan kannath hamba una (den kohomada danna.)

    antimata tiyanawa ungen api nodanna dewal gena prashna ahanna. okedi, mamai, mage yaluwekui ahapu prashnawalata unge bada kora una.
    eda Training Program 1ke hitapu 20 denama aye aweth na kiyala aranchiyak awa.
    passe Training Program 1ka karapu 1ka mata kata karala bennath 1ka.

    oka hariyana eun innawa. a parana porawal. un ahinsakayange salli walata kelinawa.

    okai eththa...
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Global Life Style gana nam dannawa

    oya wade karanna 60000/- adika mudalak yata karala business eke register wenna one ..... ita passe thawa dennekwa danna one ...... ilagata dana denna bullet unoth shape ... natnam iwaraai .....

    e dennath ekkenek denna bagin genawa ....... ohoma ohoma kattiya add karagena yanna one ......

    ethakota uben passe add wena ayatath ubata gewimak thiyenawa ........

    oke cheque yanne Weekly basis .. issellama patan ganne 18500/-

    digatama karoth hodayai ....... nathnam 65000/- nathi karaganna wadak thamai

    unge product 04k thiyenawa ... kamathi ekak aragena anith ayata offer karanna puluwan .... maseta 15LKS hoyana ayath innawa kiyala thama kiwwe

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    සාර්ථක නම් වෙන්න ඇති. මුදල් අතින්. එත් මචං ක්‍රමේ තමයි අවුල. Easy comes.
    easy goes කියලා අහලා නැද්ද. අනික ඔය චේන් එකේ උඩ ඉන්න අයට හරියන්න
    නම් පහල ඉන්න එකෙක්ට කෙල වෙන්නම ඕනි.

    ඔව් මන් දැනන් කතා කරන්නේ. මාත් තව පොඩ්ඩෙන් අහු වෙනවා.
    එහෙම හොයන සල්ලි එපා බන් මට නම්..:no::no:

    atta kathawa machan
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මට හිතෙනව බං මේ best life සහ globle life style කියන්නේ එක අම්මගේ ළමයි දෙන්නෙක් කියලා මොකදා දෙගොල්ලොම training එකකට කියල කිතුල්ගල එකම තැනකට තමයි එක්ක යන්නේ
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    Monawada oyage prasna ?

    mama kohomada 1ka metana danne ????

    Compnay eka start karala thiyenneth 8 year ago. oya kohomada ekale BDT program ekata giye. e kale thibbe furnishes witharai. dena products +3000 wada thiyenwa.

    anna uba danna tarama tamai oya... 2008 or 2009 mm giye.. etakotath sehenna badu tibba. ahalawath nati nam. mata etakota hinath giya. products +3000 newei 100,000 tibbath apita wedak na. karanne boruwa nam

    bestlife weradiyata practice karanna un inna nisa thama hariyta bestlife igena ganna one.aluthin rules ewill thiyenwa. weradiyata practice karanna ba eka nisa.

    oka gena mm hodata dannawa ban. amuthuwen practice wedak na. eda unta una de matak wela mata denuth hina...

    Mekath balanna
    https://www.youtube.com/watch?v=xGxKygkHeo8

    Lankawe Hodama Ayathana 20 atharata Bestlife internaltion awilla thiyenawa.

    https://www.youtube.com/watch?v=gOz_wbcf4Rw

    " Mass Lanka Foundation " mm ahuweth adai ????

    mata mulinma kiyanna uba ma Training Program 1kata giyada kiyala??
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    Global Life Style gana nam dannawa

    oya wade karanna 60000/- adika mudalak yata karala business eke register wenna one ..... ita passe thawa dennekwa danna one ...... ilagata dana denna bullet unoth shape ... natnam iwaraai .....

    e dennath ekkenek denna bagin genawa ....... ohoma ohoma kattiya add karagena yanna one ......

    ethakota uben passe add wena ayatath ubata gewimak thiyenawa ........

    oke cheque yanne Weekly basis .. issellama patan ganne 18500/-

    digatama karoth hodayai ....... nathnam 65000/- nathi karaganna wadak thamai

    unge product 04k thiyenawa ... kamathi ekak aragena anith ayata offer karanna puluwan .... maseta 15LKS hoyana ayath innawa kiyala thama kiwwe

    pyramid kiyanne okata tamai pal horu
     
    dr.kondosthara

    Junior member
  • Jan 19, 2013
    124
    7
    18
    Kithulgala thiyenne Bestlife Adventure camp eka. ekata one ekenekta awilla traning wela yanna puluwan. Goble Lifestyle karanna ayath enna bestlife adventure camp ekata. gate eka laga gahal thiyenne board eka balanna. eke thiyenne bestlife adventure camp kiyala. lejja nethuwa traning eka aragena yanawa bestlife adventure camp eken.

    Site eka balanna.
    http://bestlifeltd.com

    Aluthin BestLife FM ekak patan gaththa.

    මට හිතෙනව බං මේ best life සහ globle life style කියන්නේ එක අම්මගේ ළමයි දෙන්නෙක් කියලා මොකදා දෙගොල්ලොම training එකකට කියල කිතුල්ගල එකම තැනකට තමයි එක්ක යන්නේ
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Kithulgala thiyenne Bestlife Adventure camp eka. ekata one ekenekta awilla traning wela yanna puluwan. Goble Lifestyle karanna ayath enna bestlife adventure camp ekata. gate eka laga gahal thiyenne board eka balanna. eke thiyenne bestlife adventure camp kiyala. lejja nethuwa traning eka aragena yanawa bestlife adventure camp eken.

    Site eka balanna.
    http://bestlifeltd.com

    Aluthin BestLife FM ekak patan gaththa.

    නෑ මචං මට නම් ඕකට යන්න අමාරුවක් නෑ උබත් ඕක කරන එකෙක් කියල දගලන දැගලිල්ලෙන් පේනවා ඕක කරන උන් ඉන්නේ කොහොමත් කුඩු ගහලා වගේ තමයි මාත් අදුනන උන් කීම දෙනෙක් ඉන්නවා පව්ලක් නෑ ජීවිතයක් නෑ උදෙ ඉදන් කියවන්නේ ඕව ගැනම තමයි කර කර ඉදපු වැඩත් නවත්තගෙන කරලා ලැබුන ලබ්බක් නම් නෑ
    ඕකෙන් සල්ලි හොයන්නේ කොහොමත් තව දෙන්නෙක් වලට ඇදලා දාලනේ බං උන්ට ආදරේට ඕකට බදව ගන්නේ නෑ නේ තියන හැම තැනම කීයක් හරී දීල ඒ පලාතෙ ප්‍රසිද්ද මිනිස්සු ටිකක් අල්ල ගන්නව ඉස්කෝල වල ප්‍රින්සිපල්ල ලෝයර්ල වගේ ඊට පස්සෙ ඒක විකුන විකුන පලාතෙම ඉන්න මිනිස්සු අල්ල ගන්නවා
    අහ්හ තව එකක් චෙක් එවනවා ඒත් ගොඩක් ඒවගෙ පොඩි වැරැද්දක් එක්ක එවන්නේ එතකොට මාරු කර ගන්න බෑනේ තව ටික කාලයක් යනවනේ හදල එන්න
    තනිකරම බොරුවක් යන්නේ
    මචන් මුන් මිනිස්සුන්ගේ හැගීම් එක්ක තමයි මාකටින් කරන්නේ Hybrid Car ගත්ත කියල තමයි හැම එකාම කියන්නේ හැබැයි යන්නේ බස් එකේ නැත්නම් බයිසිකලේ
    මුන් කියන්නේ මාත් ගත්ත කාර් එකක් ඔයාලටත් මාස 10ක් 12ක් යනකොට ගන්න පුලුවන් සල්ලි දාන්න කියනව කෙලින්ම කැම්පස් එකේ තෙල් බෙදනවා වගේ මොල හෝදනව හම සතියෙම සෙනෙසුරාදා ඉරිදා රැස්වීම් තිය තිය මිනිස්සුන්ට වෙන වැඩක් නෑ කුඩු ගහල වගේ ඉන්නේ එපා වෙනව බං උන් එක්ක කතා කරන්නත්

    හිතේ සැනසීම නිදහස නෑදෑකම් යාලුකම් හොද නම වගේ දේවල් වටිනවනම් ඕකට යන්න හිතන්නවත් එපා