Recent content by ඩේවිඩ් සාමි

  1. ලාංකීය ස්වදේශීය වෛද්‍ය සේවය අවශ්‍ය ඔබට

    මා විවේචනය කරන අන්තර්ජාල වීරයනි, මාගේ නිවැරදි ලිපිනය සඳහන් කර ඇත. පැමිණ හමුවී මාගේ දැනුම පරික්ෂා කර බලා යම් නිගමනයකට පැමිණෙන්න.
  2. ලාංකීය ස්වදේශීය වෛද්‍ය සේවය අවශ්‍ය ඔබට

    මගේ විස්තරයේ ස්කයිප් පමණක් නොව සත්‍ය පදිංචි ලිපිනය සහ ඊට ලියාපදිංචි කළ ස්ථාවර දුරකථන අංකය සඳහන් කර ඇත. මා බොරු කරන්නෙක් නම් එසේ මාගේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ කුමටද ?
  3. ලාංකීය ස්වදේශීය වෛද්‍ය සේවය අවශ්‍ය ඔබට

    ඕනෑම උග්‍ර රෝගී අවස්ථාවකදී ඔබ කියන කාරණය සෑම වෛද්‍යවරයෙකුටම අනිවාර්යයෙන්ම පොදු වන්නේය.
  4. ලාංකීය ස්වදේශීය වෛද්‍ය සේවය අවශ්‍ය ඔබට

    දිවි හිමියෙන් මස් මාංශ සුරා සූදු අත්හළ කෙනෙක් වශයෙන් එසේ මා හට අපහාස කිරීම පිළිබඳ ඔබට ස්තූති පූර්වක වෙමි.
  5. ලාංකීය ස්වදේශීය වෛද්‍ය සේවය අවශ්‍ය ඔබට

    මා බොරු කරන්නේ නම් මාගේ නිවැරදි ලිපිනය සහ ස්ථාවර දුරකථන අංකය මෙහි පළ කරන්නේ නැත. හොර බොරු කරන්නවුන්ගේත් මගේත් වෙනස එයයි. මා බොරු කරන්නේ කියා ඔබට සැකයක් ඇත්නම් මා වෙත පැමිණ හමුවී සොයා බලන ලෙසට ආරාධනා කරමි.
  6. ලාංකීය ස්වදේශීය වෛද්‍ය සේවය අවශ්‍ය ඔබට

    දේශීය වෙදකම දැනට පවතින සම්මත ආයුර්වේදය නොවේ. එනිසා දේශීය වෛද්‍යවරයා හඳුනන්නෝ විරලය. මා දත් වෙදකම මට හොඳටම විශ්වාස වන්නේය. එනිසා ඒ ගැන ලොවට කීම වරදක් නොවේ. මා රෝගියාට මිස මුදලට වෙදකම කරන්නෙක් නොවන බව සැලකිය යුතුයි. විවේචනය නොව හමුවී හඳුනාගන්න.
  7. ලාංකීය ස්වදේශීය වෛද්‍ය සේවය අවශ්‍ය ඔබට

    ලාංකීය ස්වදේශීය වෛද්‍ය සේවය අවශ්‍ය ඔබට ඔබේ වෛද්‍ය ගැටළු තිබේ නම් පහතින් සඳහන් කරන්න. නැවත ආ පසු කියවා පිළිතුරු ලබා දෙමි.