ලාංකීය ස්වදේශීය වෛද්‍ය සේවය අවශ්‍ය ඔබට

Apr 6, 2013
8
0
0
ලාංකීය ස්වදේශීය වෛද්‍ය සේවය අවශ්‍ය ඔබට

zydgXJf.jpg


ඔබේ වෛද්‍ය ගැටළු තිබේ නම් පහතින් සඳහන් කරන්න. නැවත ආ පසු කියවා පිළිතුරු ලබා දෙමි.
 
Apr 6, 2013
8
0
0
වෙද කමට දක්ෂයෙක් නම් ඔහොම add ඕනෑ නැත...

දේශීය වෙදකම දැනට පවතින සම්මත ආයුර්වේදය නොවේ. එනිසා දේශීය වෛද්‍යවරයා හඳුනන්නෝ විරලය. මා දත් වෙදකම මට හොඳටම විශ්වාස වන්නේය. එනිසා ඒ ගැන ලොවට කීම වරදක් නොවේ. මා රෝගියාට මිස මුදලට වෙදකම කරන්නෙක් නොවන බව සැලකිය යුතුයි. විවේචනය නොව හමුවී හඳුනාගන්න.
 

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
පක තමය් බොරු ගුරුකම් කියල මිනිස්සු අන්දලා හුරන් කන කාලකන්නි.තොපි වගේ උන් අල්ලලා නැට්ටේ ඉඳල හම ගාන්න ඕන.
 
Apr 6, 2013
8
0
0
මා බොරු කරන්නේ නම් මාගේ නිවැරදි ලිපිනය සහ ස්ථාවර දුරකථන අංකය මෙහි පළ කරන්නේ නැත. හොර බොරු කරන්නවුන්ගේත් මගේත් වෙනස එයයි. මා බොරු කරන්නේ කියා ඔබට සැකයක් ඇත්නම් මා වෙත පැමිණ හමුවී සොයා බලන ලෙසට ආරාධනා කරමි.
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඩේවිඩ් සාමි ඔහෙත් නිකන් ලෙඩ පාටයි නේ.අනික හොදට බොන මූණක් තියෙන්නේ.:D
     
    Apr 6, 2013
    8
    0
    0

    ඩේවිඩ් සාමි ඔහෙත් නිකන් ලෙඩ පාටයි නේ.අනික හොදට බොන මූණක් තියෙන්නේ.:D

    දිවි හිමියෙන් මස් මාංශ සුරා සූදු අත්හළ කෙනෙක් වශයෙන් එසේ මා හට අපහාස කිරීම පිළිබඳ ඔබට ස්තූති පූර්වක වෙමි.
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka

    ඩේවිඩ් සාමි ඔහෙත් නිකන් ලෙඩ පාටයි නේ.අනික හොදට බොන මූණක් තියෙන්නේ.:D

    ඒ බන් මු කරන වේද කම් මුට අල්ලන්නේ නලු අනිත් උන්ට විතරලු හරියන්නෙ :rofl::rofl: :rofl:
     
    Apr 6, 2013
    8
    0
    0
    ඒ බන් මු කරන වේද කම් මුට අල්ලන්නේ නලු අනිත් උන්ට විතරලු හරියන්නෙ :rofl::rofl: :rofl:

    ඕනෑම උග්‍ර රෝගී අවස්ථාවකදී ඔබ කියන කාරණය සෑම වෛද්‍යවරයෙකුටම අනිවාර්යයෙන්ම පොදු වන්නේය.
     
    Apr 6, 2013
    8
    0
    0
    Skype eka dannawa nam lankawe hora weddui,saasthara kaarayoi skype eka use karanawa kiyala leda honda karanna,aniwa un gaanak gannawa :lol::lol:

    මගේ විස්තරයේ ස්කයිප් පමණක් නොව සත්‍ය පදිංචි ලිපිනය සහ ඊට ලියාපදිංචි කළ ස්ථාවර දුරකථන අංකය සඳහන් කර ඇත.

    මා බොරු කරන්නෙක් නම් එසේ මාගේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ කුමටද ?
     
    Apr 6, 2013
    8
    0
    0
    මා විවේචනය කරන අන්තර්ජාල වීරයනි, මාගේ නිවැරදි ලිපිනය සඳහන් කර ඇත. පැමිණ හමුවී මාගේ දැනුම පරික්ෂා කර බලා යම් නිගමනයකට පැමිණෙන්න.
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    ඩේවිඩ් සාමි;14752693 said:
    මා විවේචනය කරන අන්තර්ජාල වීරයනි, මාගේ නිවැරදි ලිපිනය සඳහන් කර ඇත. පැමිණ හමුවී මාගේ දැනුම පරික්ෂා කර බලා යම් නිගමනයකට පැමිණෙන්න.

    පල පල යන්න. අපි නොදන්න තොපේ ගුරුකරුම්.ඉරිදා පත්තරයක් අරන් බලපන් තොපේ මහලොකු ගුරුකරුම් කරන උන් කීදෙනෙක් ඉන්නවද කියල.උඹල හිතාගෙන ඉන්නේ ලංකාවේම ඉන්නේ මෝඩයෝ කියල.තොපේ දෙය්යෝය් ගුරුකමුය් ගහගනින් පුකේ.