Recent content by පැට්යා

  1. පැට්යා

    ඩයලොග් පට්ට ස්ලෝව්ද?

    ඩයලොග් පට්ට ස්ලෝව්ද? කො මුන් අපිට දෙනව කියපු ස්පීඩ් මගේ නම් ලිමිට් පැන්නට පස්සෙ පට්ට ස්ලෝව් ඇත්තම කියනවනම් උන් අපිට පොරොන්දු වෙච්ච ස්පීඩ් දෙන්නෙ නෑ කියන්නෙ මහජනයා රැවටීමක් ඉතින් මම මේ දවස්වල මේ ගැන නිතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ගොඩක් මහන්සි වෙනවා ඔයාලගෙත් තියන ප්‍රශ්න මෙතන දමන්න මට සපෝර්ට් එකක්...
  2. පැට්යා

    ඔසාමා බින් ලාඩ්න් ගේ කතාවක් ..

    ඔසාමා බින් ලාඩ්න් ගේ කතාවක් .. කවුරුත් දන්නවානේ ඔසාමා බින් ලාඩ්න් කිව්වාම නේද. බයෙත් බෑ නේද ඒ ගැන ලිපියක් දාන්න. එයා ගැන කියන්න නෙවේ මම මේ හදන්නේ. ඔහුවත් සම්බන්ධ කරගෙන නිපදවනු ලැබූ කොමඩි හින්දි චිත්‍රපටයක් ගැන ලියන්නයි මම මේ හදන්නේ. මෙන්න මෙහෙමයි කතාව, අලී හසන් කියන්නේ කරච්චි වල ඒ තරම්...
  3. පැට්යා

    අලුත්ම චිත්‍රපට!

    අලුත්ම චිත්‍රපට! බය හිතෙන චිත්‍රපට බලන්න කවුරුත් කැමතිනේ. ඔන්න අද අරගෙන ආවේ ඒ වගේ හොල්මන් කතාවක්. මේක හොල්මන් කීවට ඉන්දියාවේ 18 වන ශත වර්ෂයේ හිටපු යක්ෂණියෙක්ගේ කතාවක්. චිත්‍රපටය සම්මානයකුත් දිනාගෙන තියෙනවා. ඒක තමයි, South African Horror Film Festival 2010 වලදී Best Horror Film සම්මානය. මෙන්න...
  4. පැට්යා

    ~~~ශක්තිමත් මුරපදයක් හදාගමු~~~

    ~~~ශක්තිමත් මුරපදයක් හදාගමු~~~ බිල් මහත්තයා කියන විදියට හොද ශක්තිමත් මුර පදයක් පහත ගුණාංග සැපිරිය යුතුයි. 1. අවම වශයෙන් අක්ෂර 14කින් සමන්විත විය යුතුයි. 2. එය විවිධ අක්ෂර වර්ග වල එකතුවක් විය යුතුයි (letters, punctuation, symbols, and numbers) බිල් මහත්තයා කියන විදියට ශක්තිමත් මුරපදයක්...