Recent content by පුතා

  1. පුතා

    Oi!

    Oi!
  2. පුතා

    Avengers: Age of Ultron

    කොමික්ස් කියවනවද?:D
  3. පුතා

    Avengers: Age of Ultron

    මම දන්න හැටියට නම් මේකයි වෙන්නෙ. හෙන්රි පිම් (ඈන්ට් මෑන්) කියන ඩයල් එක හදනව ආටි‍ෆිශල් ඉන්ටලිජට් එකක්. ඒකා ටික ටික දියුනු වෙලා විශන් වයි, අල්ට්‍රන් කියන දෙන්නව හදනවා.. අල්ට්‍රන් කැමති නෑ මිනිස්සු ලෝකේ ජීවත් වෙන විදිහට. එයා ඒක වෙනස් කරන්න හිතගෙන මිනිස්සුන්ව මරනවා. ඇවෙන්ජර්ස් ලා කරන්නෙ එයාව නවත්තන...
  4. පුතා

    crazybuddy මැරිලද?

    ඉස්සර මූ නැති තැනක් නෑ. දැන් පේන්නවත් නෑනෙ.
  5. පුතා

    Best Song visuals production SL

    16 Nine පට්ට
  6. පුතා

    ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්

    :oo:ලංකාවෙ ඉදන් ගොඩ එන්න පාරක් තියනවද දැන්?
  7. පුතා

    ලොලිපොප් කමු..

    :rofl:රිදිලා
  8. පුතා

    Salli Malli

    අනේ බං උබ වගේ එකෙක්.. හම්බු කරන්නෙ ලක්ස ගනන් වලින්.. ඒත් ලබෙන දෙයින් සතු‍ටු වෙන්න බෑ. මොකද්ද බන් ඔය ජිවිතේ තෙරුම? ලගා කරගන්න පුලුවන් ප්ලෑන් විතරක් ගහපන් බන්. ගෙවල් හදන්න වාහන ගන්න ඔක්කොම එක පාර කරන්න බෑ. අනෙ මන්ද බන් උබලා...
  9. පුතා

    PS4 akak gaththooooo

    අඩෝ මැක්සා මචං!
  10. පුතා

    ගැනිමීඩ් (Ganymede) උපග්‍රහයා මත ජීවින් සිටීමට ඉඩ &#

    :rofl:ගැනිමිඩ් කියලා උප ග්‍රහයෙක් නෑ. :dull:ඌ මලා. :frown:එච්චරයි. දැන් ඉවරයි කතාව.
  11. පුතා

    කාලෝ_ෆොන්සේකා

    උබලටත් වෙන වැඩ නෑනෙ අම්මපා..
  12. පුතා

    ~ කාලය හරහා ආපස්සට යමු ~

    තාත්තයි අම්මයි ඇක්සිඩන්ට් වෙන්න කලින් දවසට..................
  13. පුතා

    X-men: Days of Future Past

    :)මම බලපු පට්ටම සීරීස් එකක් තමයි Avengers Vs X-men එක.. :shocked:පොත් 12ක් තියනව, :no:එ උනාට Boring na. :rofl:පට්ට කතාව..