Recent content by බණ්ඩාර නිළමෙ

  1. බණ්ඩාර නිළමෙ

    සමාජේ - චරිත

    මචං, trail charity walk එකේ founders ල, නාදන් සිවගනනාදන් & සරින්ද උනම්බුව. සංග මහේල ambassadors ල. උන් විතරක් නෙවේ ඕකෙ මුරලි, ජැක්ලීන්, යුරේනි හෙන සෙට් එකක් ඉන්නවා. Sponsersල BOC, MAS, SriLankan වගේ company ගොඩක්. එච්චර ලොකු බොරුවක් කරන්න බෑ. මම කියනවට ඔය site එකට ගිහින් බලපං. මම හදපු hospital...
  2. බණ්ඩාර නිළමෙ

    සමාජේ - චරිත

    මහේලව එක්ක මම පෞද්ගලිකව ලගින් වැඩ කරල තියෙනවා. ඌ ගැන උඩ අදහස නම් වැරදි. සංගා උනත් මට හිතෙන විදිහට හොද එකෙක්, ලගින්ම දන්නෙනම් නෑ. Donation එකතු කාලෙ Cancer hospital එකක් හදන්න. ඒක බොරුවක් නෙවේ. විස්තර මෙතනින් බලපං https://trailsl.com/
  3. බණ්ඩාර නිළමෙ

    බඩ ෆ්ලැට් කරගන්න ඕන

    Upper abs valata weda. mekema uda @SpinXO dala thiyenne, eka hodai. Mata nam den welavak nethi nisa hemadama nanna kalin oka witharai karanne.
  4. බණ්ඩාර නිළමෙ

    බඩ ෆ්ලැට් කරගන්න ඕන

    1 min x 3 / day - අත්දුටුයි ප්‍රත්යක්ශයි
  5. බණ්ඩාර නිළමෙ

    කර්මය, වාසනාව විශ්වාස කරනවද

    කීයක් කියල කියන්නද බං. මගෙ වයස දැන් 35යි. මේ කාලෙ ඇතුලත හුගක් දේවල් උනා. එකක් දෙකක් කියන්නම් කෙටියෙන්. අපි පොඩි කාලෙ වෙනස්කම් කරපු නෑයො ඔක්කොම දැන් හාන්සියි. සමහර වෙලාවට උවමනාවකට ඇවිත් සල්ලි එහෙමත් ඉල්ලගෙන යනවා. කියනවනම් පරණ දේවල් මතක් කර කර දෙන්න පුලුවන්. වැඩක් නැති නිසා පුලුවන් උදව්වක් කරලා (...
  6. බණ්ඩාර නිළමෙ

    කර්මය, වාසනාව විශ්වාස කරනවද

    වාසනාව කෙසේවෙතත් කර්මය ගැන නම් හොදටම විස්වාස කරනවා, හොදින්ම අත්දැකලා තියෙනවා.
  7. බණ්ඩාර නිළමෙ

    කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න ඇහුවේ කොහොමද ?

    ඇත්තටම කෙල්ලට කොල්ලෙක් ඉන්නව නම් උඹ background එක හරියට study කරලා නෑ. කොල්ලෙක් නැතිව කෙල්ල "කොල්ලෙක් ඉන්නව" කියක කියනව නම් උඹ close වෙලා මදි. මේකෙ අහන්නෙ "කෙල්ලගෙන් ඇහුවෙ කොහොමද" කියන එක නිසයි මම කෙටි උත්තරයක් දුන්නෙ. ඇත්තටම බදින්න (ජීවන සහකාරියව ) නම් හොයන්නෙ තව study කරන්න දේවල් තියෙනවා...
  8. බණ්ඩාර නිළමෙ

    කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න ඇහුවේ කොහොමද ?

    අනේ මන්ද බං, මගෙ අත්දැකීම නම් අපි හෙන කාලයක් කොල්ලයි කෙල්ලයි විදිහට ආශ්‍රය කලා හැබැයි මම කෙල්ලගෙන් වත් කෙල්ල මගෙන් වත් අහල තිබ්බෙ නෑ. කාලයක් ගිහිනුයි අපිට ඒක මීටර් උනෙත්. මට හිතෙන විදිහට අහන්න හදිස්සි වෙන්න එපා. උබ පොඩ්ඩ පොඩ්ඩ ක්‍රියාවෙන් සමීපතමයෙක් වෙයන්. ඒක පොඩ්ඩ පොඩ්ඩ කාලයත් එක්ක කරන්න ඕන...
  9. බණ්ඩාර නිළමෙ

    මා බැලූ වාර්තා වැඩසටහන්

    Human planet "Home" - one of best one I watched
  10. බණ්ඩාර නිළමෙ

    සාම විනිසුරු කෙනෙක් වෙන්නෙ කොහොමද

    අපේ පැත්තෙ ලග පාත එකෙක් නෑ බං, හැම පාරම කට්ටක් කන්න වෙනවා.
  11. බණ්ඩාර නිළමෙ

    සාම විනිසුරු කෙනෙක් වෙන්නෙ කොහොමද

    කවුරු හරි මේක ගැන step by step, process එක දන්නවනම් කියන්න. ලොකු උදව්වක්.