සාම විනිසුරු කෙනෙක් වෙන්නෙ කොහොමද

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කරදරයක් නේ බං ඕව අරගෙන. ගෙදරට මිනිස්සු එනව එක එක ඒව අත්සන් කරගෙන යන්න කියල.
     
    • Like
    Reactions: D_Mad and CloudX64
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    කරදරයක් නේ බං ඕව අරගෙන. ගෙදරට මිනිස්සු එනව එක එක ඒව අත්සන් කරගෙන යන්න කියල.
    අපේ පැත්තෙ ලග පාත එකෙක් නෑ බං, හැම පාරම කට්ටක් කන්න වෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මන්ත්‍රී වරු ඕව දැන් බෙදනව බන්. මගෙනුත් ඇහුව ඕනෙද කියල දැන් අවුරුද්දකට විතර කලින්. මං එපා කිව්වා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට ලැබෙනවා කීප දෙනෙක්ට දෙන්න. ඇප්ලිකේශන් එක දාන්න විතරයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: D_Mad

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කැන්වසින් ගිහිල්ලා තිබ්බ නම් මංත්‍රීලා ඕවා එලව එලව දෙන්නේ..
    අම්මෝ මාර වදයක්.. නිදාගන්නවත් නැහැ, අනං මංනං ලියුන් අත්සන් කරන්නයි සීල් ගහන්නයි..
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    අධිකරන අමාත්‍යංශයෙන් දෙන්නෙ. ඉල්ලුම් පත්‍රයක් දාන්න ඔ්න අමාත්‍යංශයට. ගොඩක් වෙලාවට ඉල්ලුම් පත්‍ර දේශපාලකයන්ට අමාත්‍යංශ වලින් ලැබෙනවා. ඒ්කයි දේශපාලන ගොට්ටන් ගොඩක් සාම විනිසුරු.
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    පළාතේ මන්ත්‍රීට කඩේ යන්න තියෙන්නේ. මුලින්ම හම්බෙන්නේ පලාතට විතරයි. මතක විදිහට මාස 6 කින් වගේ දිවයිනටම හම්බෙනවා.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    පළාතේ මන්ත්‍රීට කඩේ යන්න තියෙන්නේ. මුලින්ම හම්බෙන්නේ පලාතට විතරයි. මතක විදිහට මාස 6 කින් වගේ දිවයිනටම හම්බෙනවා.
    නෑ ඒකපාර දිවයිනටම ගන්න පුළුවන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ubage area eke podi ekek rape karala , kasippu wikunala, ita passe apply karapan, dan inna anduwa owata mul thana denne pathweem dena kota.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    Maath asai ban JP kenek wenna

    habai
    Mata nan baha eka digatama seal gahanna
    Seal gahala sign karala sewe karanna
    Memata one nagara sabawakata paninha
    Panala sewe karanna
    😂🤣😅
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    රාජ්‍ය නිලධාරින්ට සාම විනිසුරුකම් දරන්න බැරිද

    රජයේ වැඩ කරන අයගෙ පොසිශන් එකේ මොකක් හරි එක ලෙවල් එකකින් උඩ ඉන්න අයට පුලුවන් සාමවිනිසුරු කරන ඔය අත්සන් කරන සීල් ගහන ඒව සේරම කරන්න.