Recent content by බණ්ඩා

  1. Semata Docek

    Sinusitis වෙන්නත් පුලුවන් මචන්
  2. නෞකා_ගැටුමක්

    මුහුදෙ නැව් යන්න වෙනම නීති සෙට් එකක් තියෙනවා. ලේසියට කියන්නෙ ROR කියල. මූනට මූන නැව් දෙකක් එනව නන් ඒකෙ තියෙන විදියට වැඩ කරන්නෝන. ඒ වගෙ වෙලාවට දෙන්නම තම තමන්ගෙ දකුනට හරවනවා. සමහරක් වෙලාවට වොච් එකේ ඉන්න නිලධාරිය ආදුනිකයෙක් හරි අවදානයෙන් නෙවෙයි හරි හිටියද දන්නෑ. අනික නැවක් ඉක්ක්මනට හරවන්න බෑ. වෙලා...
  3. ඉරාන මුහුදු බෝම්බ

    thnx machan. rep denna ba lu :(
  4. බයියෙක් කුලප්පු වෙලා!

    චෙල්වනායගම් ගේ දැන් ටිකක් පසුව ගොඩක් යන තියරිය මෙහිදී ක්‍රියාත්මක වන බව මෝඩ සින්හලයන්ට නොතේරේ. දැන් වෙනම ජාතික ගීයක්, පසුව වෙනම ජාතික කොඩියක්, වෙනම නීතියක්, වෙනම භූමියක්. මරු නෙහ්.. යකෝ කොටිත් කලේ ඕකමයි. සින්හල දෙමල එකතු වෙන්න නං මොකටද වෙනම ජාතික ගී, වෙනම පලාත් සභා? එකම ගීයකට, එකම කොඩියකට, එකම...
  5. විහිළු කතා - මෙගා නූල 2

    thawa daapan machan :yes::yes:
  6. ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදන්

    වැරැද්දක් පිලිගෙන නිවැදි කිරීමට තරම් නිහතමානී වීම ගැන සතුටුයි මචන්. එළ. :)
  7. ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදන්

    අනිත් දෙක ගැන නං දන්නෙ නෑ ඒත් නේවි එකේ නං ලෙෆ්ටිනන්ට් කමාන්ඩර්ට පහල රෑන්ක් අතර ආචාර කිරීම සිද්ද වෙනව.
  8. DC Comics Aanimated Movie Collection (1993-2013)

    කාලයක් තිස්සෙ හොය හොය හිටියෙ. thnx machan. rep 2+
  9. Syrian Crisis eka gana Saralava saha Sundarava !

    හැමදාමත් වගේ Zeus ගෙන් වැදගත් නූලක්. Rep.:yes: