Recent content by මර්ලින් මායා කරු

  1. Help meeeeeeee- shortcut auto generate

    ඕක වයිරස් එකක් මචං AutoIt කියල එකක් රන් වෙනවද බලන්න ටස්ක් මැනේජර් වලින්.. අනිවා රන් වෙනවා.. ඒක එන්ඩ් පොසෙස් දීල.. හිඩ්න් ෆයිල් ෂෝ කරන්න. ඊට පස්සෙ AutoIt කියන එකේ කොපි ඔයාගෙ හාර්ඩ් එකේ හැම පාටිෂන් එකකම ඇති ඒක AutoIt කියල සර්ච් කරල ඩිලීට් කරන්න. googleupdate.a3x කියල එකක් ඇති ඒවත් ඩිලීට්...