Quote:
Originally Posted by sasliit
මේක අපේ යාළුවන්ට විශේෂ නිවේදනයක්....
ගොඩාක් යාළුවන් "ස" ප්‍රසංගය නරඹල නෑ, එය නැරඹීමට කැමැත්තක් තිබෙනව කියල මෙහි විවිධ අවස්ථාවන්හිදී පවසලා තිබුණ... එහෙනම් යාළුවනේ ඉක්මන් කරන්න. 1973 ජූලි මාසයේ වික්ටර් රත්නායකයන් විසින් ආරම්භකල "ස" ප්‍රසංගයේ අවසන් දර්ශණය 2012...