සුන්දර ගීයක ඇරබුම,..

thomian

Well-known member
  • May 20, 2011
    12,534
    17,691
    113
    hurray2.jpeg

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....

    :love::love::love:සුන්දර ගීයක ඇරබුම:love::love::love:

    :):):):):):):):):):):):):):):):):)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උපුටා ගැනීම... 2011-2012 එළකිරි සම්මාන උළෙල..

    සංගීතය අපිව ජීවිතය විදින අකාරය කියා දෙනවා එසේනම් මේ අවස්ථාව එයට සම්මාන පුද කරන අවස්ථාවයි මගේ ඇරයුම ....සහෝදරයාටයි
    සංගීතයත් මිනිස් ජීවිතයත් යනු එකිනෙක බද්ධ වූ අංශ දෙකක්, අප හැම උපන් මොහොතේ මවකගෙන් ඇසෙන නැළවිලි ගීයේ සිට මේ වන තෙක් කොතරම් ගීත ප්‍රමාණයක් අසන්නට ඇතිද... එසේනම් එම ගීතයන් විවිධ ආකාරයෙන් විදහා එළකිරියේ අප වෙත සන්නිවේදනය කල අපේ සොයුරන්ගෙන් වසරේ හොදම ත්රෙඩ් එක තේරීම සදහා අප යොමුවෙමු...

    සුපිරි කවි ටිකක් - By Pink panther
    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*

    ගීතයක් සවන් දීමේ කලාව වෙනස් කරමින් එය හදවතින් විදීමට හුරු කිරීමත්, ගීතයේ අප නොදත් සීමා මායිම් පෙන්වා දීමත්, ගීතයක් නිර්මාණය කිරීමට දායක වූවන්ට උපරිම ගෞරවයක් ගෙනදීමත්, සුභාවිත සංගීතයේ ලාලිත්‍යන් විදහා පෑමත් සහ විශේෂයෙන්ම එළකිරිය පමණක් නොව සමස්ථ අන්තර්ජාලය තුලම වැඩිම ගී විචාර ප්‍රමාණයක් ලබාදීමත් උදෙසා වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....

    ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 56.94%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්......

    ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
    සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
    :yes:

    නිර්මාණය කල ධනුෂ්ක සොයුරා ඇතුළු,
    පුරා සිව් මසක් තිස්සේ මේ ත්රෙඩය කියවූ, අදහස් පලකල, ගීතවිචාරය කල,
    යෝජනා, චෝදනා ඉදිරිපත්කල ඔබ සියළු දෙනාටම...
    මාගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම් මෙසේ පිරිණමන වගයි...!!!

    Exquisite-Musical-Thread.gif

    8.gif
     
    Last edited:
    • Love
    Reactions: Yastysan
  • Apr 7, 2012
    286
    9
    48
    :(:(:(:(
    ඔහු දන්නවා....අවාසනාව ඒකයි..........
    හිතපං කන හැම බත් ඇටයක් ගානෙම මේ කන්නේ මගේ දරුවන්ගේ අම්ම ගේ ලේ මස් නේද කියල හිතෙද්දී.........
    ජීවිතේ අපි හිතන කරං සුන්දර නෑ ධනුෂ්ක.........
    ඒ අතිං අපි වාසනාවන්තයි.........
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මම දැකපු එළකිරියේ තියන වටිනා කියන ත්‍රෙඩ් අතලොස්සෙන් එකක් මේ,මෙකේ නඩේ මහ ගුරු සා ස්ලිට් අයියාට මගේ අවංක ස්තුතිය පිරිනමනවා,තවත් බොහෝ කාලයක් නොනවත්වාම මෙය ඉදිරියට අරන් යැමට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලත් ප්‍රර්තනා කරනවා,ඔබ සැමට ලබන්නාවු අසිරිමත් වෙසඟ සිරි සුබ එකක් වෙවායි කියලා පතනවා!!!

    තෙරුවන් සරණයි සැමට!!!

    එපා කඳුලැල් සලා-ආත්මා ලියනගේ කියන සිංදුවේ ඉතිහාසය සහ විචාරය පුළුවන් නම් දාන්න කියලා ඉල්ලිමක් කරනවා

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    උපුටා ගැනීම... 2011-2012 එළකිරි සම්මාන උළෙල..

    සංගීතය අපිව ජීවිතය විදින අකාරය කියා දෙනවා එසේනම් මේ අවස්ථාව එයට සම්මාන පුද කරන අවස්ථාවයි මගේ ඇරයුම ....සහෝදරයාටයි
    සංගීතයත් මිනිස් ජීවිතයත් යනු එකිනෙක බද්ධ වූ අංශ දෙකක්, අප හැම උපන් මොහොතේ මවකගෙන් ඇසෙන නැළවිලි ගීයේ සිට මේ වන තෙක් කොතරම් ගීත ප්‍රමාණයක් අසන්නට ඇතිද... එසේනම් එම ගීතයන් විවිධ ආකාරයෙන් විදහා එළකිරියේ අප වෙත සන්නිවේදනය කල අපේ සොයුරන්ගෙන් වසරේ හොදම ත්රෙඩ් එක තේරීම සදහා අප යොමුවෙමු...

    සුපිරි කවි ටිකක් - By Pink panther
    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*

    ගීතයක් සවන් දීමේ කලාව වෙනස් කරමින් එය හදවතින් විදීමට හුරු කිරීමත්, ගීතයේ අප නොදත් සීමා මායිම් පෙන්වා දීමත්, ගීතයක් නිර්මාණය කිරීමට දායක වූවන්ට උපරිම ගෞරවයක් ගෙනදීමත්, සුභාවිත සංගීතයේ ලාලිත්‍යන් විදහා පෑමත් සහ විශේෂයෙන්ම එළකිරිය පමණක් නොව සමස්ථ අන්තර්ජාලය තුලම වැඩිම ගී විචාර ප්‍රමාණයක් ලබාදීමත් උදෙසා වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....

    ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 56.94%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්......

    ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
    සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
    :yes:

    නිර්මාණය කල ධනුෂ්ක සොයුරා ඇතුළු,
    පුරා සිව් මසක් තිස්සේ මේ ත්රෙඩය කියවූ, අදහස් පලකල, ගීතවිචාරය කල,
    යෝජනා, චෝදනා ඉදිරිපත්කල ඔබ සියළු දෙනාටම...
    මාගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම් මෙසේ පිරිණමන වගයි...!!!

    Exquisite-Musical-Thread.gif

    8.gif

    :D:D
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේනූල පටන් ගත් ධනුශ්ක සොහුයුරාටත් , පෝස්ට් දාන දත් කිබුල සසිලිට් ඈතුලු පිරිවරටත් මගේ සුබ පෑතුම්... මේ නූල සම්මානයට බදුන් වීම පිලිබදව මම අවන්කව සතුටුවෙනව
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    එලකිරියේ මම දෑකපු හොදම ත්‍රෙඩ් වලින් එකක් මේක...
    11.gif
    11.gif

    danushka සහෝදරයට වගේම sasliit සහෝදරයටත් බොහෝම ස්තූතියි...
    1.gif

    දෙන්න පුළුවන් එකම ඉතින් රෙප් තමා...
    1.gif

    පිටු විස්සක් කියෙව්වා.. ඉතුරු ටිකත් හෙමීට කියවගෙන යනවා...
    ජය වෙවා...
    11.gif
     
    • Like
    Reactions: sasliit

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    ගීත කියන්නෙ මහ පුදුම ජාතියක් මට හිතෙනව. සමහර ගීත අහනකොට මොනතරම් සුන්දර දෙයක් ලියවිල තිබුනත් ඇස්වලට කදුලු එනව..... ඇල්ඩියස් හෂ්ලි කියන මහා දාර්ෂණිකය නම් කියන්නෙ, ඒ ගලන්නෙ Tears of tenderness නැත්නම් මුදු මොලොක්භාවයේ කදුලුයි කියල..... සමහර ගීත අහද්දි රෝම කූප අංශක 90 ට හිටිනව. මේ මේ කියල අපි අනිත් අයට පෙන්නනව. මේක මහ විකෘතියක්ද කියලත් මට වෙලාවකට හිතෙනව. එහෙමනම් ඉතින් නඋෂාර්ඩ්ගෙ ඉදල රහුමාන්ගෙ වෙනකල්ම විකෘති වෙන්න ඕන. මේක ප්‍රකෘතියක් මට ආපහු හිතෙනව. හොද ගීතයක් ඇහුවම ඇඩෙන්න ඕන, හැගීම් සසල වෙන්න ඕන... අන්න ඒදේයි අද අපට අහිමි වීගෙන යන්නෙ .........

    :yes::yes::yes:
    "රොකට් වලට ගහන oil බීලා , ඉන්න හිතයි ඉහල අහසේ රෑදිලා....................... "
    :eek:
    මෙන්න අද කාලේ ගීත...:( නෑ මේවට කියන්නෙත් ගීත කියලද ? වෙන්න බෑ..:no: වෙන මොකක් හරි වෙන්න ඈති.... දන්න එකෙක් කියල දීපල්ලකෝ....:nerd::P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :yes::yes::yes:
    "රොකට් වලට ගහන oil බීලා , ඉන්න හිතයි ඉහල අහසේ රෑදිලා....................... " :eek:
    මෙන්න අද කාලේ ගීත...:( නෑ මේවට කි:Pයන්නෙත් ගීත කියලද ? වෙන්න බෑ..:no: වෙන මොකක් හරි වෙන්න ඈති.... දන්න එකෙක් කියල දීපල්ලකෝ....:nerd::P

    ewwata kiyanne baila kiyala :P:P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ewwata kiyanne baila kiyala :P:P
    නෑ යාලු මම දන්න විදිහට ඔය බයිල නෙමේ.. බයිල කියන්නෙ ඈත්තටම සුන්දර දෙයක්.. පුත්තලම පෑත්තෙ ඉන්නව අප්‍රිකාවෙන් මෙටට වහලුන් විදිහට සේවයට ඈවිත් මෙරට සමාජ ගත වුන මිනිසුන් කොට්ටාශයක් ඔවුන් ප්ය බයිල කියන විදිහ අහනින්න ආසයි..බොහොම සරල සංගීතයක් යොදාගන්නෙ පොල්කටු හෑදි වගේ දේවල් වලින්.. ඈත්තටම සුන්දරයි..

    අද ගඩදෙනෙක් පටලන් තියන 6/8 බීට් එකයි බයිල කියන්නෙ කියල මම දන්න විදිහට එහෙම නෑ.. බයිල වල වෙනම තාල වගයක් තියනව , විශේසයෙන් අද වල පල්ලට යමින් සිටින වාදබයිල වලින් ඔය වෙන්ස හොදටම බලාගන්න පුලුවන්..

    එම්.එස් ෆනෑන්ඩු තමා ලංකාවෙ බයිල ප්‍රසිද්ද වේදිකාවට ගෙනාවෙ.. එතුනුත් මුලින්ම වාද බයිල ශිල්පියෙක්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    exactly up to the point.:yes: Baila is a separate music paradigm which shall be enjoyed by its original form. Can't forget Anton Jones, M S Fernando also in this case.
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්තවත් කලේ..
    ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ..

    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්තවත් කලේ..
    ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ..

    සන්තෝශයක් නෑ සිතේ..//

    ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ..

    ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන්
    ඔබත් කුඩුවක් තනන්න නේ...
    ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
    නෑවත එන්න පියබලා දුවේ...

    ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන්
    ඔබත් කුඩුවක් තනන්න නේ...
    ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
    නෑවත එන්න පියබලා දුවේ...

    නෑවත එන්න පියබලා දුවේ...//

    ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
    නෑවත එන්න පියබලා දුවේ...

    හනික එන්න පියබලා දුවේ..
    අවිත් යන්න එන්න සුදු දුවේ...

    ලස්සන ගීතයක්. මේ ගීතය ගැන වැරදි වැටහීමක් ඇතිකලේ ඒකේ වීඩියෝ එකේ රූපරාමු පෙලයි.

    සිංහල ගීතයෙ අරුත් පිරිහෙන්න පටන් ගත්තම ඒ අඩුව පුරවන්න සිංදු වීඩියෝ හදන්න ගත්තනෙ...
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ewwata kiyanne baila kiyala :P:P
    :eek:
    නෑ යාලු මම දන්න විදිහට ඔය බයිල නෙමේ.. බයිල කියන්නෙ ඈත්තටම සුන්දර දෙයක්.. පුත්තලම පෑත්තෙ ඉන්නව අප්‍රිකාවෙන් මෙටට වහලුන් විදිහට සේවයට ඈවිත් මෙරට සමාජ ගත වුන මිනිසුන් කොට්ටාශයක් ඔවුන් ප්ය බයිල කියන විදිහ අහනින්න ආසයි..බොහොම සරල සංගීතයක් යොදාගන්නෙ පොල්කටු හෑදි වගේ දේවල් වලින්.. ඈත්තටම සුන්දරයි..

    අද ගඩදෙනෙක් පටලන් තියන 6/8 බීට් එකයි බයිල කියන්නෙ කියල මම දන්න විදිහට එහෙම නෑ.. බයිල වල වෙනම තාල වගයක් තියනව , විශේසයෙන් අද වල පල්ලට යමින් සිටින වාදබයිල වලින් ඔය වෙන්ස හොදටම බලාගන්න පුලුවන්..

    එම්.එස් ෆනෑන්ඩු තමා ලංකාවෙ බයිල ප්‍රසිද්ද වේදිකාවට ගෙනාවෙ.. එතුනුත් මුලින්ම වාද බයිල ශිල්පියෙක්
    :yes::yes:
    11.gif

    exactly up to the point.:yes: Baila is a separate music paradigm which shall be enjoyed by its original form. Can't forget Anton Jones, M S Fernando also in this case.

    :yes:
     
    • Like
    Reactions: agdrig

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මේ ත්‍රෙඩ් එක පටන්ගත්ත ධනුශ්ක සහොදරයාගේ පටන් මේකට ජීවය දුන්, ස්සස්ලිට්, දත් කිඹුලා, චමල්89, පින්ක් පැන්තර් ඇතුලු (නම් ගොඩක් තියෙනවා, ඔක්කොම නොලීවට සමාවෙන්න ) සියලු දෙනාට මගෙන් සුභ පැතුම්. කළාතුරකින් හමුවන උසස් රසවින්දන ශක්තියකින් යුතු වූ ඔබ මුනගැසීම වාසනාවකි.

    ඉදිරියටත් ගීත විචාරයට ආරාධනා...
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මේක මම ගොඩක් ආස සින්දුවක්. මේක ගෙන කව්රුහරි පෙහෙදිලි කිරීමක් කලොත් මෙනවි... :)

    සුපෙම් හැගුම් ඔබෙන් එපා...
    මිතුරු දම් විනා....
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ...
    මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ...
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    සැහෙන වටිනා ත්රෙඅඩ් එකක්... කට්ටියටම රෙප්ස් දුන්න මේක හොදට කරගෙන යන්න ධෛර්යය ලැබෙන්න..