පියයුරු පිරී වැඩෙන්නට
පියයුරු පිරී වැඩෙන්නට
පුන් පියයුරු කාන්තාවකගේ සුන්දරත්වය, කාන්තා ලාලිත්‍ය වර්ධනය කරන බව නොරහසකි. එහෙත් පියයුරු පමණට වඩා කුඩා වීම මෙන්ම විශාල වීම ද කාන්තාව මනසින් පීඩා විඳින ගැටලුවකි. එහෙත් ඔබ ආයුර්වේද ප්‍රතිකර්ම කෙරෙහි නැඹුරුතාවක් දක්වන්නියක නම් සරල ආයුර්වේද...