Recent content by රණ රාල

  1. ර

    රාවණා මිත්‍යාව

    :rolleyes::confused:
  2. ර

    Sarath Fonseka is a Racist DOG and Mahindha is much better than him.!!!!!!

    අවරුදු 30ක යුද්දෙදි මුස්ලිම් මිනිස්සු කීදෙනෙක් හමුදාවට බැඳිලා තියනවා කියල උබ දන්නවද? 90ක් වගේ ඉතා විශාල ගාණක්. :lol: අන්තිමට සිංහල 20000ක් විතර යුද්ද කරලා දිනලා මුස්ලිම් මිනිස්සුන්ට උතුරේ ඉඩම් ටික බෙදල දුන්නා. බලන් ගියාම ඇත්තටම යුද්දේ දින්නේ මුස්ලිම් මිනිස්සු, සිංහල අපි මෝඩයෝ උනා විතරයි. ඒ...
  3. ර

    කර්මය

    කර්මය කෙසේ වෙතත් කාලගුණ සැලකීම අගය කරන්න ඕනි. ලංකාවේ දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට උදව්වක් කලාම අමතකයි. ඊට පස්සේ අපේ ඔලුවටම ඇත හෝදන්න එනවා.
  4. ර

    mh370gena indian aya hoyagana

    :lol::lol::lol::P ඕවා මොනාද ? අන්න ලංකාවේ ගුරු (හොර) ජී කෙනෙකුත් කියනවා ගුප්ත බලයකින් විසින් මුහුදට ඇදගෙනලු....
  5. ර

    Malaysian flight crashed n the sea & died all 239

    ඒක තමයි මටත් තියන ප්‍රශ්නේ. මම VIDEO එක බැලුවේ නම් නෑ.
  6. ර

    රාවණා මිත්‍යාව

    ලංකාවට වැඩි බවට සාක්ෂියක් තියන කියලා අරිසෙන් අහුබුදු, ආනන්ද මෛත්‍රී හමුදුරෝවෝ ඇතුළු පිරිසක් 1950 හොයාගෙන තියනවා කියලා ඒ ගොල්ලෝ කියනවා. සිරි දෙසුම ගැන අහලා තියනවද? ඔකේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ මහියංගනයට වැඩියම එහි හිටපු යක්ෂ ගොත්රිකයන්ටට කරපු දේශනාව. මේක රන් පත්තිරුවක තිබිලා මොකද්ද පන්සලකදී හම්බ...