Recent content by රත්තරං

  1. රත්තරං

    ආ සුදු පුතේ..

    ආ සුදු පුතේ..
  2. රත්තරං

    Audi A3 sport back 6.3M

    අපිට කෙලවන්න ටැක්ස් වැඩි කලාට යන්තම් රිංගගන්න හිල් දෙක තුනකුත් ඒ අස්සෙන් මතු උනා. තියෙන ටැක්ස් ලක්ශ 60-80 අතර වාහනයක් ගන්න කෙනෙක්ට හොද ඔප්ශන් ටිකක් පාදලා දෙනවා. ඒ අස්සේ තනියම කන්න හොද නැති හින්දා එකක් ගැන දාන්නයි යන්නේ අව්ඩි ඒ3 1000cc ටර්බෝ චාර්ජ් එක දැන් ලක්ශ 63කට වගේ ගෙන්න ගන්න පුලුවන්...
  3. රත්තරං

    MDF help

    MDF වලින් හදපු දෙයක් බාත් රූම් එකක පාවිච්චි කරන්න පුලුවන් මට්ටමට වෝටර් සීල් කරගන්න ක්‍රමයක් තියෙනවද? තියෙනවනම් ඒ කොහොමද?
  4. රත්තරං

    paypal ප්‍රශ්නයක්

    මචන්ලා මම USA වලින් බඩු වගයක් ඕඩර් කලා. ටිකක් ලොකු ගානක්. මූ මට ප්‍රී ශිප්මන්ට් ඉන්ෆො අරගෙන බන් දීලා කිව්ව ඔන්න ට්‍රැකින් නම්බරේ කියල.අප්ඩේට් වෙයි කිව්ව. මම දවස් 20ක් බලන් උන්නා අප්ඩේට් උනේ නෑ. මූ එක එක බයිලා ගැහුවා. ඊට පස්සේ පේපෑල් එකේ කේස් එකක් ඔපන් කලා. ඒ පාර මූ කියපි තැපැල් කන්තෝරුවෙන් මගේ...
  5. රත්තරං

    Toyota TRH200

    උදව්වක් ඕනේ.. TRH 200 පාවිච්චි කරන අය ඉන්නවද? ඇන්ජිම 2000cc නිසා මී හරකා වගේද? අන්රෙජිස්ටර් 2013/4 KHD 201 ඩීසල් කොමන් රේල් ලෙඩ වාට්ටුව 75ක් වගේ වෙනවා. පෙට්‍රල් එක 54කට ගන්න පුලුවන්.ලක්ශ 20කට වඩා වෙනසක් තියෙනවා. patrol එකේ ප්‍රායෝගික වශයෙන් ප්‍රශ්න මොනවද? වෑන් ගැන දන්න අය කියන්න මට පේන...
  6. රත්තරං

    පලවෙනි ලක්ශ 10 හොයමු

    පලවෙනි ලක්ශ 10 හොයමු කියක් හරි හොයන් ගොඩ එනවා කියල හිතන් ඉන්න මම වගේ අනාත සොන්නලු ඉදන් ධනවත් උගත් සියල්ල දත් උතුමන් මේ ටැබ් එකේ වම්පස උඩ කෙලවරේ ඇති කතිරය ඔබත්වා!!!! සල්ලි හම්බ කරන්නේ කොහොමද ධනවතෙක් වෙන්නේ කොහොමද කියන එක සුද්ද සිංහලෙන් පිලිවෙලට කියන් ආවා. අන්තිමට දැම්මා "මහන්සි නෝවී හම්බ...
  7. රත්තරං

    5 Years completed

    2012-2-10 2017-2-10 එලකිරියේ අව්රුදු 5යි අදට... හුගක් අය අදුරගත්තා... දැනුම බෙදගත්තා.. හුගක් දේවල් ඉගෙනගත්තා.. හැමෝටම ස්තූතියි... :):):):):)
  8. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    මහන්සි නොවී හම්බ කරමු මේකේ පලවෙනි කොටස අවදානය පිනිස -http://www.elakiri.com/forum/showthread.php?t=1564346 ඔය විදිහට යමක් කමක් ගොඩදාගන්න ගමන් මෙන්න මෙහෙම ගේම ගහමු එහෙනම් මහන්සි නොවී දියුනු වෙන්න බෑ බන් උඩ බලන් ඉදල වැඩක් නෑ බන් හරකෙක් වගේ උදේ දවල් රෑ නැතුව වැඩ කරපන්...... ආන්න එහෙමයි...
  9. රත්තරං

    මිනුවන්ගොඩ වාහන එකලස්

    මිනුවන්ගොඩ වාහන එකලස් මොකක්ද බන් මේ සීන් එක.. අර ආයෝජන මන්ඩලේ පරන ප්‍රොජෙක්ට් එකමද ජල්තරයක් දාලා අල්ලල තියෙන්නේ? tBVVwd9oudw
  10. රත්තරං

    Honda Accord

    නිසාන් ටිආනා එක ගැන ලිව්වට පස්සේ ඊලගට අකෝඩ් එක ගැන ලියන්න කියල කට්ටිය කිව්වනේ.. ඔන්න එහෙනම් හොන්ඩා අකෝඩ් එකෝඩ් ඔකෝඩ් කියල සිංහලු කියන්නේ හොන්ඩා විසින් නිශ්පාදනය කරන මිඩ් සයිස් සෙඩෑන් කාරයට.. මෙයාගේ මල්ලිලා දෙන්නා.. එහෙම නැත්නම් කම්පැක්ට් සහ සබ් කම්පැකිට් වෙන්නේ පිලිවෙලින් සිවික් එකයි සිටි එකයි...
  11. රත්තරං

    nissan teana වලට වෙච්ච දේ

    මම මේ ත්‍රෙඩ් එක දාද්දි මාස ගනන් හාල් වෙවී ටියානා පෝලිමක් තිබ්බ ඉක්මන් එකේ.. එදා සර්ච් කරපු උන් දකින්න ඇති http://www.elakiri.com/forum/showthread.php?t=1776743 පස්සේ ඔය ත්‍රෙඩ් එක උස්සලා බ්ලොග් වලයි එෆ් බී එකෙයි පුරාම තිබ්බ මම මෙන්න මේ ටිආනා එක වැල ගෙඩියක් කියල ත්‍රෙඩ් එකේ කිව්ව...
  12. රත්තරං

    www

    YdoVjAn3Wr8 31QxpaQacJA
  13. රත්තරං

    නිසාන් ටිආනා / nissan teana

    නිසාන් ටිආනා / nissan teana අස්සලාමු වලෙකුම් ව රහ්මතුල්ලාහ් ව බරකාතුහ්:) අද මම කියන්න යන්නේ පව්කාර සිංහලුන්ට ගන්න පින නැති නිසා බ්‍රෑන්ඩ් නිව් කෝටි ගනන් වලට ආනයනය කරලා තුට්ටු දෙකට සෙකන්ඩ් හෑන්ඩ් විකුනන පට්ට භාන්ඩයක් ගැන(අකෝඩ් එකටයි කැම් රියටයිත් මේ සෙතේම තමා).. මේවා ගන්න ඉතින් පින තියෙන්න...
  14. රත්තරං

    ආශා අල්ලාහ්..වතුරෙන් කාර්

    ආශා අල්ලාහ්..වතුරෙන් කාර් ශුද්ද වූ කුරානය කියන්නේ ජීව විද්‍යාවේ(කොදු ඇට පෙලෙන් ශුක්‍රානු සෑදීම සිට ) ඉදලා නාරි විද්‍යාව දක්වාම අංග සම්පූර්නව විද්‍යාත්මකව ලියවූ ග්‍රන්ථයක් කියන එක අපි හැමෝම දන්නවා. කොටින්ම කිව්වොත් රසායන විද්‍යාවේ සිට භව්තික විද්‍යාව දක්වාද... භව්තික විද්‍යාවේ සිට සමාජ විද්‍යාව...
  15. රත්තරං

    ජපනගේ පල් වැඩ 01

    ජපන්නු හදපු සුපිරිම යන්තර හුගක් උන් බොහොම ටික කාලයක් හදලා නවත්තලා දැම්ම. එහෙම නැත්නම් ඒ සීරීස් එක මොකක් හරි ජරාවකින් කන්ටිනිව් කලා Y60 පස්සේ Y61 එක ආවා වගේ. ඉතින් මම කතාකරන්න යන්නේ ජපනා එහෙම කරපු වාහන ගැන. ටොයොටා සුප්‍රා, නිසාන් ස්කයිලයින් වල ඉදන් මෑත ඉතිහාසේ ඊයේ පෙරේදා නවත්තලා දාපු FJ කෲසරේ...