Recent content by රන්ගොඩා

  1. කෙල්ල/වයිෆ් එක්ක කරපු Dares

    අපි බැන්දට පස්සේ කොළඹ ගෙයක් අරන් හිටියේ බද්දට. දවසක් අපේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් කොළඹ ඇවිත් දඹදිව යන්න පාස්පෝට් හදන වැඩකට. යන්න රෑ වෙන නිසා අපි හිටපු ගෙදරට ආව. ඇත්තටම ආවේ ඉතින් අපේ ඕප දූප හොයාගෙන යන්න. මම පොඩි කාලේ ඉඳලා ඒ ඇන්ටි තමයි ගමේ පත්තරේ. ගෑනුන්ගේ ඇදකුද හොයන එක තමයි වැඩියෙන්ම කලේ. කෙල්ලෙක්...
  2. MP3 එකක් කපා ගන්න

    සින්දුවක කෑල්ලක් කපා ගන්න ඕනේ බන් Ringtone එකක් විදියට දාගන්න. දැන් tools ගානකින් try කළා. ඔක්කොම කරලා අන්තිමට save කරන්න යද්දී සල්ලි ඉල්ලනවා බන්. :sorry::sorry::sorry: මේක කර ගන්න free tool එකක් නැද්ද මචන්?
  3. BMICH ඉඳන් කොටුවට යන හැටි

    ගොඩක් ස්තුතියි උදව් කරපු හැමෝටම. මට තාම REP power නෑ..
  4. BMICH ඉඳන් කොටුවට යන හැටි

    BMICH ඉඳන් කොටුවට යන හැටි මචන්, BMICH එකේ ඉඳන් කොටුවට බස් එකේ යන හැටි කියපන්කො දන්නා එකෙක්... :)
  5. මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

    යුද්දේ දින්නේ මහින්ද තමයි. ඒත් ඊට පස්සේ බිහි වුණේ ඒ මුවාවෙන් රට කන බලලෝභී එකාදිපතියෙක්
  6. Kella mata wada usai oi

    එළකිරියේ මම දැකපු පට්ටම reply එකක්.
  7. එළකිරියේ හොදම සාමාජිකයා ඔහුය?

    මෙතන හෙන ගේමක් යන්නේ බන්. මේ ඔක්කොම Crazy Buddyයාගේ fakes. :yes:
  8. මම රන්ගොඩා

    බඩීයට ගූ ගිහින් :rofl::rofl:
  9. මම රන්ගොඩා

    මම ඉස්සර මේකේ හිටපු එකෙක් බන්. අලුතින් අලුත් ID එකක් හදන ආව. මෝඩ ආතල් දෙන්න නම් නෙමෙයි ආවේ. කට්ටියත් එක්ක fun එකේ ඉන්න. :)
  10. මම රන්ගොඩා

    kputha හ්හ්
  11. මම රන්ගොඩා

    උඹහ් කොහොමදහ් ඒකහ්හ් දන්නේහ්හ්?
  12. මම රන්ගොඩා

    කෝ උඹේ අතිජාත මිත්‍රයා කේපුතා. ඌ දැන් එළකිරි එන්නේ නැද්ද?