අපි හැමෝම මිනිස්සු මේ හැමෝගෙම දේශය
අපි හැමෝටම මේරටේ සාමයෙන් ජිවත් වියහැකි රටක් මේ ශ්‍රීලංකාව දැන් කට්ටියක් මේ එළකිරියට ඇවිල්ලා මෙතනින් ආගමික විරෝධයක් ඇති කරන්න වෙර දරන බව පේනවා ඒත් අපේ බුද්ධිමත් ජනතාව දන්නවා මෙයාලා මේ චුන්එකට තනියෙන් නටන නැටුමක් කියලා. ඇත්තටම මෙඅය කරන්න හදන්නේ අර කලින් තිබුණ...