අපි හැමෝම මිනිස්සු මේ හැමෝගෙම දේශය
අපි හැමෝටම මේරටේ සාමයෙන් ජිවත් වියහැකි රටක් මේ ශ්‍රීලංකාව දැන් කට්ටියක් මේ එළකිරියට ඇවිල්ලා මෙතනින් ආගමික විරෝධයක් ඇති කරන්න වෙර දරන බව පේනවා ඒත් අපේ බුද්ධිමත් ජනතාව දන්නවා මෙයාලා මේ චුන්එකට තනියෙන් නටන නැටුමක් කියලා. ඇත්තටම මෙඅය කරන්න හදන්නේ අර කලින් තිබුණ යුධ තත්වය ඇති කරන්න .. සිංහල දෙමළ මුස්ලිම් හින්දු අපි හැමෝටම මේ අටේ එකට ජීවත් වෙන්න පුලුවන්. ම එළකිරියේ ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා මේ කට්ටියගේ නාඩ ගමට එකතු නොවෙන ලෙස. බුද්ධිමත් වන ලෙසට.