Recent content by සකුන්

  1. සකුන්

    පය තබමි කවි පියසට

    පිලිගත්තාට මා ඔබහට පුදමි තුතී කවි පියසෙදි යලි හමුවීම පතමි නිතී
  2. සකුන්

    පය තබමි කවි පියසට

    අඳුර ගැනුමට කවියො බෝ ඇත්තේ යන්නෙමි වටයක් කවි ත්‍රෙඩ් පැත්තේ
  3. සකුන්

    පය තබමි කවි පියසට

    පය තබමි කවි පියසට බැඳුනෙමි එලකිරියට පය තබමි කවි පියසට පතමි ඔබ අවසරය ඇරඹුමට කවි ලියන්නට
  4. සකුන්

    රා කඩේ කෙල්ල

    රා කඩේ කෙල්ල (සුරඟන ) ගොස් එනවිට විනෝද ගමනක් බීවෙමි රා කට්ටක් දැනුනෙ එයින් රසයක් සිතුන බීමට නැවතත් සතියක් පමන ගතවිය උනන්දුව වැඩිවිය ගෙවල් පැත්තේ රා නැතිවිය ගියා සොයා මීගමු නගරය තැන නගරයෙන් ඈතය පරිසරය සුන්දරය අයිතිකරු ගුනේ මාමාය බිරිඳ මැගී නැන්දාය එතන රා හොඳය...