රා කඩේ කෙල්ල

Apr 26, 2013
4
3
0
[FONT=&quot]රා කඩේ කෙල්ල (සුරඟන )
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ගොස් එනවිට විනෝද ගමනක්[/FONT]
[FONT=&quot]බීවෙමි රා කට්ටක්[/FONT]
[FONT=&quot]දැනුනෙ එයින් රසයක්[/FONT]
[FONT=&quot]සිතුන බීමට නැවතත්[/FONT]

[FONT=&quot]සතියක් පමන ගතවිය[/FONT]
[FONT=&quot]උනන්දුව වැඩිවිය[/FONT]
[FONT=&quot]ගෙවල් පැත්තේ රා නැතිවිය[/FONT]
[FONT=&quot]ගියා සොයා මීගමු නගරය[/FONT]

[FONT=&quot]තැන නගරයෙන් ඈතය[/FONT]
[FONT=&quot]පරිසරය සුන්දරය[/FONT]
[FONT=&quot]අයිතිකරු ගුනේ මාමාය[/FONT]
[FONT=&quot]බිරිඳ මැගී නැන්දාය[/FONT]

[FONT=&quot]එතන රා හොඳය[/FONT]
[FONT=&quot]මගෙ මිතුරාද කැමතිය [/FONT]
[FONT=&quot]ගෙවා තිහක් කිලෝමිටරය[/FONT]
[FONT=&quot]නැවත ගියේ එතන[/FONT][FONT=&quot][FONT=&quot]ට[/FONT]මය[/FONT]

[FONT=&quot]ගුනේ ගෙන් හොඳ සැලකිලිය[/FONT]
[FONT=&quot]කාර් එකේ එන මහත්වරුය[/FONT]
[FONT=&quot]හොඳම රා දීපිය[/FONT]
[FONT=&quot]ගුනේ නිතරම කීවෙ මැගීටය[/FONT]

[FONT=&quot]ගුනේගෙ දුව මාලි ය[/FONT]
[FONT=&quot]ඈ හරි හුරුබුහුටි ය[/FONT]
[FONT=&quot]ඇස් බැල්ම වැටුනි ය[/FONT]
[FONT=&quot]එහෙ යාම වැඩිවිය[/FONT]

[FONT=&quot]ආලය කරන විට අන්ධ ය[/FONT]
[FONT=&quot]යථාර්තය බැහැ දකින්නට[/FONT]
[FONT=&quot]හිතුවා කල්පනා කර මොලය[/FONT]
[FONT=&quot]නැවතුවා පෙර දුරදිග යන්නට [/FONT]

[FONT=&quot]එහෙ යාම අඩුවිය[/FONT]
[FONT=&quot]රා බීම නැතිවිය[/FONT]
[FONT=&quot]නිකන් ඉන්නට බැරිවිය[/FONT]
[FONT=&quot]බීවෙමි පුරුදු බියරය !
[/FONT]



TODDY_1226622f.jpg

 
  • Like
Reactions: prabash06