Recent content by සිරිබිරිල්ලා

  1. සිරිබිරිල්ලා

    සිරිධම්ම හිමිගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ 25ක&#35

    ටික දවසකින් ඕකා ටී.වී එකේ වල්ලත් පෙන්නයි:P
  2. සිරිබිරිල්ලා

    සිරිධම්ම හිමිගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ 25ක&#35

    පුරුෂ ලක්ෂන් බලන්න ගිහින් පු^ ඇරන් තමා එන්න වෙන්නෙ!
  3. සිරිබිරිල්ලා

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    1. Yahoo Answers + Link to Starbucks - උඹ රෑන්ක් 2 එකවුන්ට් එකක් හදන් අරුන් අහන එකට අදාලා ප්‍රශ්නයක් හොයලා උත්තර දියන්. යටින් උන්ගේ ලින්ක් එක දාපන් 2. Forum: Post + Link to the QR Code - උඹ මේ ෆෝරම් එකේ පෝස්ට් දානවා වගේ උන් කියන එකත් මේකෙම දාපන්. උන්ට ලින්ක් එක දියන් 3. Comment + Link to...
  4. සිරිබිරිල්ලා

    RapidShare Premium Accounts !!

    මාසයක් වැඩ කරයිද?
  5. සිරිබිරිල්ලා

    බොරලුගොඩ මහතා

    බොරලු ගොඩේ දාලාද උඹේ කොණ කැපුවෙ?:eek:
  6. සිරිබිරිල්ලා

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    ක්ලික් කරන ඒවා විතරක් කරන්න එපා බන්. පොඩ්ඩක් මහන්සි වෙලා සයිනප්/ෆෝරම් ජොබ්/යාහූ ජොබ් කරපන්. මමත් දවස්3ක් මහන්සි වෙලා යාහූ එකයුන්ට් එකක් හැදුවා. දැන් අනිවා දවසට $0.60ක් වත් හොයනවා යාහූ ජොබ් වලින් විතරක්.
  7. සිරිබිරිල්ලා

    ඔයාගෙ යාළුවට පිළිකාවක් තියෙන්නේ.

    උගේ පච බන්! ලිංගික හැසිරීම් වලින්/ ලේ දුන්නමවත් කැන්සර් එන්නෙ නැහැ බන්! ඇණ වලින් හැදෙන්නෙ කැන්සර් නෙමේ පිට ගැස්ම බන්:baffled:
  8. සිරිබිරිල්ලා

    ඔයාගෙ යාළුවට පිළිකාවක් තියෙන්නේ.

    ඇණ වලින් කොහොමද බන් කැන්සර් හැදෙන්නෙ?:eek:
  9. සිරිබිරිල්ලා

    PIZZA

    චිකන් කෑලි එහෙම හෙණ සයිස් නේ බන්?:lol:
  10. සිරිබිරිල්ලා

    PIZZA

    දැන් එන්න එන්නම පීසා හට් එකේ හැම පීසා එකෙන්ම එන්නෙ එකම රහ බන්!:lol: පෙනුම විතරයි වෙනස්. ස්බ්මැරීන් එකට නම් මමත් ආසයි. පීසා කන්න නම් ආස නැහැ බන් ඔය තැන් දෙකෙන්ම!
  11. සිරිබිරිල්ලා

    අවුලක් නැහැ මචන්! තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්

    අවුලක් නැහැ මචන්! තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්
  12. සිරිබිරිල්ලා

    එහෙම නම් හරි මචන්! මම හිතුවේ උඹ මීඩියාෆයර් එකෙන් සල්ලි හොයනවා කිව්වා කියලා :)

    එහෙම නම් හරි මචන්! මම හිතුවේ උඹ මීඩියාෆයර් එකෙන් සල්ලි හොයනවා කිව්වා කියලා :)
  13. සිරිබිරිල්ලා

    මේ කේන්දරේට පලාපලයක් දන්න එකෙක් කියපන්කෝ

    එහෙනම් උඹලා දෙන්නා බැඳපල්ලාකෝ! එත කොට කේස් එක ඉවරනේ බන්.:P