ඩුබායි රටේ රැකියාවක්
මචන්ලා මට ලොකු උදවක් ඕන උබලගෙන්. මම මචන් Dubai යන්න හිතාගන ඉන්නවා. මචන් මට මාසෙකට තමයි VISA හම්බවෙන්න. මම මාසයක් ඇතුලට Dubai වල ජොබ් එකක් හොයාගන්න ඕන.
මචන්ලා මට දැනගන්න ඕන මාසයක් ඇතුලත ජොබ් කට්ටක් හොයාගන්න පුළුවන් වෙයි ද කියල. මට නවතින්න Room එකකට කීයක් යයිද කියලත් දැන...