Recent content by ~♥~

  1. දැවෙන_ප්‍රශ්නයක්~+

    බලමු මචන්, කොහොමත් පෙන්නලා බලන එකයි කරන්න තියෙන එකම විකල්පය.
  2. දැවෙන_ප්‍රශ්නයක්~+

    උඹට මම පි.එම් කලේ නැත්තේ බං එකෙක් මට උදව් කරන්න ලැස්ති වේලා ඉන්නේ. ඌගෙන් ලැබෙන ප්‍රතිචාර බලලා උඹට පැහැදිලි කරලා දෙන්නම් බං, උඹ අහපු ප්‍රශ්නේට උත්තරේ "ඔව්."
  3. දැවෙන_ප්‍රශ්නයක්~+

    දිලිර ආසාධනයක් නම් ප්‍රතිකාර ගන්න ඕන වෙනවා ද මචන්.
  4. දැවෙන_ප්‍රශ්නයක්~+

    ඒ ලෙඩේ එන්නේ බං වෙනත් ලිංගික සම්බන්ධ තිබ්බා නම් නේ. මම අහලා තියෙන්නේ නම් ඒ විදියටයි.
  5. දැවෙන_ප්‍රශ්නයක්~+

    මම පළවෙනි පාර මචන් මේ වගේ ප්‍රශ්නයක් ප්‍රසිද්ධියේ අහන්නේ.
  6. දැවෙන_ප්‍රශ්නයක්~+

    වෙන කෙස් කිව්වේ
  7. දැවෙන_ප්‍රශ්නයක්~+

    හැමදාම කිව්වේ බං, අපි අලුතින් බැන්දේ, බැදලා මාස කිහිපයක් වෙන්නේ, මීට කලින් ලිංගිකව එක් වෙන්න ඕනේද බං, ඒ වගේ ලෙඩක් හැදෙන්න.
  8. දැවෙන_ප්‍රශ්නයක්~+

    උඹටත් මෙහෙම වෙනවා ද බං, පිස්සුද බැදපු දා ඉදලා ගහනවා බං. එකි අසනිප වෙන දවස් වෙල හැරෙන්න.
  9. දැවෙන_ප්‍රශ්නයක්~+

    දැවිල්ලක් නම් එන්නේ නෑ.
  10. දැවෙන_ප්‍රශ්නයක්~+

    දැවෙන_ප්‍රශ්නයක්~+ මම මේ ගිණුම හදාගෙන ආවේ, මගේ කලින් ගිණුමෙන් ඇවිත් අහන්න බැරි ප්‍රශ්ණයක් හින්දායි. මචන්ලා මම වැඩි කතාවක් නැතිව කෙලින් ම මගේ දුක උඹලාට කියන්නම්. ලගදි ඉදලා මාස 2ක් වගේ කාලයක් ඉදලා මුත්‍රා කරද්දි සුදු පාට ශුක්‍රාණු බිංදුවක් වගේ දෙයක් පිට වුනාට පස්සේ තමයි මුත්‍රා පිට වෙන්නේ, මම මේ...