දැවෙන_ප්‍රශ්නයක්~+
මම මේ ගිණුම හදාගෙන ආවේ, මගේ කලින් ගිණුමෙන් ඇවිත් අහන්න බැරි ප්‍රශ්ණයක් හින්දායි.
මචන්ලා මම වැඩි කතාවක් නැතිව කෙලින් ම මගේ දුක උඹලාට කියන්නම්.
ලගදි ඉදලා මාස 2ක් වගේ කාලයක් ඉදලා මුත්‍රා කරද්දි සුදු පාට ශුක්‍රාණු බිංදුවක් වගේ දෙයක් පිට වුනාට පස්සේ තමයි මුත්‍රා පිට වෙන්නේ, මම මේ දේ ඒ තරම් ලොකුවට ගණන් ගත්තේ නෑ මචන් ලා, ඒත් දිගින් දිගටම මේ දේ වෙන එක මට හිතා ගන්න බෑ, මේක ලෙඩක් ද නැත්නම් මේක හැමෝටම වෙන දෙයක් ද කියලා. ඉතින් කටක් ඇරලා කාගෙන් වත් අහන්න තියෙන ලැජ්ජා කමටයි මචන් ලා මම මෙතන මේ දේ ගැන විමසලා බලන්න හිතුවේ.
හැබැයි මේ දේ හැම වේලාවෙම වෙන්නෙත් නෑ, ඉතින් මට හිතා ගන්න බෑ බං මේ දේට මොනවා ද කරන්න ඕනේ කියලා.
ලොකුම ප්‍රශ්නේ ඇවිත් බං මම බැදලා ඉන්නේ, මට බය ඇවිත් මේ ලෙඩේ හින්දා කෙල්ලත් එක්ක ලිංගිකව එක් වෙන කොට මේ ලෙඩේ ඒ කෙල්ලටත් බලපායි වත් ද කියලායි.
උඹලාටත් මේ වගේ දෙයක් හැදිලා තියෙනවා ද , උඹලා මේ ප්‍රශ්නේට විසදුමක් හොයා ගත්තේ කොහොම ද කියලා පොඩි විස්තරයක් එකතු කරලා යන්න ලොකු පිණක්.

hamadaama.?? 