සාමාන්යෙන් Security හේතු මත කෙලින්ම රවුටර් එකටම යුසර් නේම් ඒකයි , පාස් වර්ඩ් එකයි අපි කන්ෆිග් කරන්නේ නැහැ. මොකද නිකමට හරි Wifi එක හැක් වෙලා ඔයාගේ රවුටර් එකට ලොග් වුනොත් එහෙම ඔක්කොම විස්තර ටික බලාගන්න පුළුවන්.
ඔය ඒ විදිහට wifi යනවනම් මුලින්ම කරන්න ඕනේ, ඔයාගේ රවුටර් ඒකෙ password ඒක වෙන ස් කරන...