Recent content by 07thilina

  1. 0

    කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමිය

    කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමිය ACqika09na4
  2. 0

    Horton plains National Park | Shot on Mobile

    Kalin video ekak damma "Ohiya to Horton plains" kiyala. Me eke ithuru tika :D Mekath full record kale mage phone eken (Oneplus 5T). Kalin video eka: http://www.elakiri.com/forum/showthread.php?t=1858820 EL_KxKJuj_Y
  3. 0

    ඔහිය ඉඳන් හෝර්ටන් ප්ලෙන්ස් එකට පයින්

    ඔහිය ඉඳන් හෝර්ටන් ප්ලෙන්ස් එකට පයින් ඔහිය station එකේ ඉඳන් Horton plains එකට පයින් ගියා wife එක්ක. :D:D:D කොළඹ ඉඳන් night mail එකේ ඔහියට ගියා උදේ 5:30 විතර වෙද්දී (පැය 9 හමාරක් ගියා ) එතන රොටී කඩේකින් රොටී කාලා ප්ලේන් ටී එකකුත් ගහලා 6:30ට විතර යන්න පටන් ගත්තා. 11 විතර වෙද්දී Horton Plains...
  4. 0

    Baker's Waterfall, Small and Magical Waterfall in Horton Plains of Sri Lanka

    Patta machan, umbage kalin video ekak dakala maath Horton plains giya ban last weekend eke wife ekka, math podi video ekak haduwa "ohiya to horton plains" kiyala, habai eka record kale mobile phone eken, eka mam passe dannamko, anyway umbe videos ela machan, okkoma wage mam baluwa channel eke...
  5. 0

    Horton Plains National Park in Sri Lanka

    ela machan. Thanks
  6. 0

    Horton Plains National Park in Sri Lanka

    Patta machan. Awesome cinematic shots. Mokadda use karana cam eka machan?
  7. 0

    යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ දිය ඇල&#353

    Ow machan, thawa thiyenawa, apita okkoma balanna welawa madi wuna.
  8. 0

    යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ දිය ඇල&#353

    අපි ගියේ පාර අයිනේ තියෙන සෙට් එකට විතරයි මචන්. යාලුවෙක්ගෙ Pregnant wife කෙනෙක් ගියා. ඒ නිසා adventurous වුනේ නැ. :D:D Thanks මචන් info එකට.
  9. 0

    යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ දිය ඇල&#353

    යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ දිය ඇලš මේක 1 Day ට්‍රිප් එකක් මචන්ලා, යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ තම මේ දිය ඇලි සෙට් එකම තිබ්බේ. යනවනම් මේ කාලේ තමා සිරා. වැස්ස නිසා නියෙමට වතුර තියෙනවා. නාන්න තැනකුත් සෙට් කරගන්න පුළුවන්. පොඩි video එකක් හැදුව ආතල් එකට. :D:D suwqfKa2SLg