යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ දිය ඇල&#353

07thilina

Member
Feb 18, 2010
10
2
0
යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ දිය ඇලš

මේක 1 Day ට්‍රිප් එකක් මචන්ලා, යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ තම මේ දිය ඇලි සෙට් එකම තිබ්බේ. යනවනම් මේ කාලේ තමා සිරා. වැස්ස නිසා නියෙමට වතුර තියෙනවා. නාන්න තැනකුත් සෙට් කරගන්න පුළුවන්. පොඩි video එකක් හැදුව ආතල් එකට. :D:D

Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යටියන්තොට බුලත්කොහුපිටිය මේ එළකිරි එකේම සෙට් එකක් එක්ක
    10 පාරකට වැඩිය ගිහින් ඇති ඔතනට ගිහින් තියෙනවා කිහිප වතාවක්ම
    තව හොඳ ප්ලේස් එකක් තියෙනවා ප්‍රසිද්ධ නැහැ බුලත්කොහුපිටිය කන්ද නැගල යන්න
    ඕන පට්ටම ප්ලේස් එක එතන මලාට කවුරුත් එන්නෙ නැහැ පිරිසිදු වතුර පැය ගණන් ආතල් එකේ බැහැල ඉන්න පුළුවන් රබර් කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ
    තව ප්ලේස් එකක් තියෙනවා සිවගිරිය කම්බි පාලම ලගින් පටන් ගන්න ඇල පට්ටම ප්ලේස් එක :love::love:
     
    අපි ගියේ පාර අයිනේ තියෙන සෙට් එකට විතරයි මචන්. යාලුවෙක්ගෙ Pregnant wife කෙනෙක් ගියා. ඒ නිසා adventurous වුනේ නැ. :D:D Thanks මචන් info එකට.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif