ළමයිනේ...... 2017 model එක ගත්තේ... 40k mileage එකෙදි Engine tune-up එක කලා, (plus CVT oil change). දැන් 3 week වගේ.
Car එක recondition, imported myself (actually from an importer).
Tune-up එකට කලින් City- 17 kmpl, Highway- 20+ kmpl වගේ තිබුනා,
Tune-up එකට පස්සෙ City- 13 kmpl, Highway 19...