මචන්ලා මන්ගාව TOSHIBA ලැපක් තියෙනවා .UK ඉදල එනකොට ගෙනාපු එකක් . දැන් සති දෙකක විතර ඉදන් එකේ No Display :baffled: හැබැයි බඩු ON වෙනවා :P. හදා ගන්න පුළුවන් එකෙක් හරි මේක පාර්ට්ස් වලට හරි සාධාරණ ගානකට ගන්න කැමති එකෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න:yes::yes: .
සැ යු - මේකේ දෘඩ තැටිය නම් ගලොගන්නවා...