Apple ඇප් ඩිවලොප්ම්න්ට් කරන්න කියල හිතාගෙන තමයි අමාරුවෙන් වැඩේට බහින්න හදන්නේ. පොඩි සප් එකක් ඔන සහෝදර වරුනේ...
ලංකාවේන් හොද, වගකීමක් ඇති තැනකින් සාදාරණ මුදලකට MacBook 1k කොහෙන්ද ගන්න තියෙන්නේ?
පුලුවන්නම් ගත්ත අය ඉන්නවනම් ගනන් මිනුම් ටිකක් දාන්න පුලුවන්නම් අගේයි.