J J jupiter3000 Nov 27, 2019 saho, ape thanikada peramunta vote ekak dila support ekak denna thank you. [IMG] [IMG] [IMG] [IMG]
sachith19920726 Apr 13, 2019 http://www.elakiri.com/forum/showthread.php?t=1895231 Ramesh ගෙ team එකට vote එකක් ගහමු මචං..
jasz Sep 17, 2018 අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
jasz Apr 9, 2018 එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018 සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න.... ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1846194 මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි http://www.elakiri.com/forum/showthread.php?t=1846196 ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018 සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න.... ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1846194 මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි http://www.elakiri.com/forum/showthread.php?t=1846196 ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
chathupatiya Mar 1, 2018 මෙන්න මේ ත්රෙඩ් එකෙත් ලඟදි ලියපු කවි දෙක තුනක් තියෙනවා http://www.elakiri.com/forum/showthread.php?p=22856816#post22856816
මෙන්න මේ ත්රෙඩ් එකෙත් ලඟදි ලියපු කවි දෙක තුනක් තියෙනවා http://www.elakiri.com/forum/showthread.php?p=22856816#post22856816
N N NirmanDK Feb 15, 2018 මේක සර්වර් එහෙක වැඩ කරන සොෆ්ට්වෙයා එකක් මම උබට සෝස් කෝඩ් එක එවන්නම් සොෆ්ට්වෙයා එක පබ්ලිෂ් කරපු ගමන්. උඹ ඒක ඕෆ්ලයින් වැඩ කරන විදිහට හදලා එලකිරි එකේ උන්ට බෙදලා දියන්
මේක සර්වර් එහෙක වැඩ කරන සොෆ්ට්වෙයා එකක් මම උබට සෝස් කෝඩ් එක එවන්නම් සොෆ්ට්වෙයා එක පබ්ලිෂ් කරපු ගමන්. උඹ ඒක ඕෆ්ලයින් වැඩ කරන විදිහට හදලා එලකිරි එකේ උන්ට බෙදලා දියන්
Thoppi_Chaminda Apr 17, 2017 මචෝ අවුරුදු ටිකේ පොඩි වැඩක් කරනවා පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showpos...1&postcount=92 vote එකක් දෙන්න පුලුවන්ද මේ ත්රඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1793666
මචෝ අවුරුදු ටිකේ පොඩි වැඩක් කරනවා පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showpos...1&postcount=92 vote එකක් දෙන්න පුලුවන්ද මේ ත්රඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1793666
Thoppi_Chaminda Apr 14, 2017 මචෝ උඹ කැමතිනම් කසිප්පු ටීම් එකට වෝට් එකක් දෙන්න පුලුවන්ද http://www.elakiri.com/forum/showthread.php?t=1793064 කැමතිනම් විතරක් දියන් මචන් :):)
මචෝ උඹ කැමතිනම් කසිප්පු ටීම් එකට වෝට් එකක් දෙන්න පුලුවන්ද http://www.elakiri.com/forum/showthread.php?t=1793064 කැමතිනම් විතරක් දියන් මචන් :):)
kaotic Jun 26, 2015 මචං මගේ මේ ත්රෙඩ් එක බලලා අහිංසක සතෙකුගේ ජීවිතයක් බේරගන්න එකම එක විනාඩියක් වැය කරන්න..බොහෝම පිං. http://www.elakiri.com/forum/showthread.php?p=18570168#post18570168
මචං මගේ මේ ත්රෙඩ් එක බලලා අහිංසක සතෙකුගේ ජීවිතයක් බේරගන්න එකම එක විනාඩියක් වැය කරන්න..බොහෝම පිං. http://www.elakiri.com/forum/showthread.php?p=18570168#post18570168
blacktulip Apr 12, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1609632 මෙවර එලකිරි කබ ඈදිමෙ තරගාවලියෙ එක් පිලක නායකත්වය සදහා මාහට ඔබගෙ වටිනා මනාපය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි..ජය පෑරදුම කෙසෙ වුවත් ඔබගෙ මනාපය ලෑබුනත් නොලෑබුනත් කිසිදු අමනාපයකින් තොරව ඔබ සෑමගෙ කෑමෑත්ත එ ආකාරයටම බාරගනිමි...සුබ අලුත් අවුරුද්දක් ඔබ සෑමට එක සිතින් පතම්...!:)
http://www.elakiri.com/forum/showthread.php?t=1609632 මෙවර එලකිරි කබ ඈදිමෙ තරගාවලියෙ එක් පිලක නායකත්වය සදහා මාහට ඔබගෙ වටිනා මනාපය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි..ජය පෑරදුම කෙසෙ වුවත් ඔබගෙ මනාපය ලෑබුනත් නොලෑබුනත් කිසිදු අමනාපයකින් තොරව ඔබ සෑමගෙ කෑමෑත්ත එ ආකාරයටම බාරගනිමි...සුබ අලුත් අවුරුද්දක් ඔබ සෑමට එක සිතින් පතම්...!:)