Recent content by 4815162342

  1. 4

    ජිම් එකේ හස්බන් රට අක්කියෙක් එක්ක යාලූ උනා

    ohoma talk dena unta kawadawath kallak talk karala gahaganna ba. karana eka talk didi inneth na. athdakimen kiyanne.
  2. 4

    මොකද්හ බන් මේ gta 6 හය්ප් එක??

    නාකින්ට ඕව සෙට් නෑ කොහොමත්.
  3. 4

    GTA VI mega thread

    2028 :lol:
  4. 4

    🙄උඹල ඇත්තටම සතුටින්ද ඉන්න🤔

    සතුට ඊයෙ රෑ පයීයෙනම් තිබුන.
  5. 4

    බෙංගාල බොක්කෙ තියෙන පීඩන අවපාතය ලබන සතිය පුරාම නරක අතට හැරිලා බදාදාට කුණාටුවක් වෙනවා. ලබන බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකේ ලංකාවට හැමනිලාම යයි. 😔

    කොහෙටද දැන් වහින්නෙ පොන්නයො? ආ අද බදාදනෙ. හෙටයි අනිද්දයිනෙ වහින්නෙ. නිවාඩු දාන්න ඕනෙ එහෙනම්.
  6. 4

    පුතේජුගෙ බොක

    පෙට්ටියක් වගේ හෙන කැතයි.
  7. 4

    GTA VI mega thread

    මේ බලන් හිටිය විදිහට ඕක ලොකු අවුලක් නෙමේ මටනම්.
  8. 4

    උබලගේ main income මාර්ගය

    මේ ගංජද බන්? ලංකාවෙ නෙමේ නේද? :shocked:
  9. 4

    GTA VI mega thread

    Waiting.
  10. 4

    Monthly income and saving.

    Monthly income එක කීයක් වගේ එනවද? Business or job? ඒකෙන් කීයක් වගේ save කරනවද? :confused:
  11. 4

    Smoke කරනවද?

    මොකක්ද මේ? වේප් එකක්ද
  12. 4

    Smoke කරනවද?

    කරනවනම් දවසට සිගරැට් කීයක් බොනවද? මොනවද බොන බ්‍රෑන්ඩ් එක?