Uber, Pickme, YOGO වාහන දාන්නෙ කොහොමද?
Uber, Pickme, YOGO වලින් Driver විදිහට Register වෙන්න හොඳ මොනවද?
ඒවට අපේ වාහන දානකොට Special insurance එකක් දාන්න ඕනෙද?
Susuki Maruti 800 දාන්නෙ මොන category එකටද? (Ex: Nano, Mini, City)
Special Insurance එකක් ඕනෙ නම් ඒකට අවුරුද්දකට කීයක් විතර වියදම්...