1. 5

    පාස්කු ප්‍රහාරය රාජපක්ෂ භූමිකාව

    පාස්කු ප්‍රහාරය රාජපක්ෂ භූමිකාව රාජපක්ෂ ජුන්ටාව මාෆියාවකි. එහි දේශීය හස්තය දේශපාලන කෙමනක් වන පොහොට්ටුව මගින් නියෝජනය කරන කල එහි ජාත්‍යන්තර හස්තය පුර්ණ වශයෙන නියෝජනය කරන්නේ කලු මෆියාවකි. එහි ප්‍රධානියන් ලෙස කටයුතු කරන්නේ උදයංග වීරතුංග හා නිස්සංක සේනාධිපති යන ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවන් විසිනි...