1. 5

    ගේම් ඔෆ් ත්‍රෝන් & කොම්පියුටර් ජිල්මාට්

    මන් හිතන්නේ ලංකාවේ CGI කරන්න තියෙන ප්‍රශ්නේ තමයි rendering farm නැති එක.
  2. 5

    ගේම් ඔෆ් ත්‍රෝන් & කොම්පියුටර් ජිල්මාට්

    deadpool බැලුවේ නැද්ද ? එකේ deadpool ගොඩක් තැන් වල completely CGI. අද කාලේ තියෙන CGI වලින් උබලට පෙන්නේ bad CGI විතරයි. හොද CGI පෙන්නේ නැ මොකද ඉතින් හොද CGI එකක් කියන්නේ ඇත්ත කියලා හිතෙන්නේ :D
  3. 5

    දවල්ට ඔපිස් එකේදී මම

    දවල්ට ඔපිස් එකේදී මම
  4. 5

    එළකිරි XML වැඩ්ඩො එන්න

    dude therenna kiyapan
  5. 5

    බෙට්ට පා වීම +18

    වැඩේ හරියන්නේ නෑ. අදත් 3 පාරක් වතුර ගැහුවා. හබැයි බෙට්ට කඩන්න ඕන උනේ නැ
  6. 5

    බෙට්ට පා වීම +18

    gedara renna welawak na. Anika dan wathura bilath wadi. Hithapanko 4 parak flush karaddi gedara nam kochchara wathura yanawada
  7. 5

    බෙට්ට පා වීම +18

    අඩෝ එක තමයි. ඊයේ දවල්ටයි රෑටයි පිසා කාවේ
  8. 5

    බෙට්ට පා වීම +18

    වලේ අවුලක් ද ? නැනේ. මන් හිතුවේ බෙට්ට ඇතුලේ හුලන් පිරිලා කියලා :oo:
  9. 5

    බෙට්ට පා වීම +18

    මට මේක මිට කලිනුත් වෙලා තියෙනවා. අද තමයි දරුණුම උනේ. ඔපිස් එකේ ලැට් එකේ බොක බාලා වතුර ෆ්ලෑෂ් කරලා අනික් පැත්ත හැරිලා බැලින්නම් තඩි බෙට්ටක් පා වෙනවා. වෙනදට නම් එහෙමම ඉදලා තව පාරක් ෆ්ලෑෂ් කරනවා. අද හතර පාරක් ෆ්ලෑෂ් කරත් අර බෙට්ට ගියේ නැ. අන්තිමට ෂවර් එකේ බෙට්ට ට වතුර ගහලා කුඩා කොටස් වලට කඩලා...