යා දෙන්නේ නැති කලකන්නිම සල්ලි හොයන විදියක් . මම පොලියට දෙන්නේ නැහැ , ගන්නෙත් නැහැ , අඩුම බැංකුවකින් loan එකක් වත් .
මම දන්නා කෙනෙක් හිටියා , පොර ග්‍රාමසේවක . ගෙදර bike , van පොලියට දෙන උන්ගෙන් ඇපේට අරන් , උගේ වැඩේ හවසට පොලි එකතු කරන්න යන එක , පොර මලා , ඇපලෝ එකේ හිටියේ කොටි 2කයි බිල් එක . එයාගේ...