මචන් මට උඹලාව බ්‍රේන් වොශ් කරන්න උවමනාවක් නෑ.. මම මේ ලිපියෙ තියෙන හැම දෙයක්ම හිස් මුදුනින් පිලිගන්නෙත් නෑ.
සංස්කෘතික දේවල් වලට අපි හැමෝම ආසයි.. මාත් ආසයි..
හැබැයි සංස්කෘතිය අපි යටතේ පාලනය වෙමින්, නරක දේ අයින් වෙලා,හොද දේ එකතු වෙලා අලුත් වෙමින් ඉදිරියට යන දෙයක් වෙන්න ඕන...
ඒත් මට තේරෙන විදියට...