ලංකාවට වැරදුන තැන්

9mm

Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    ලංකාවට වැරදුන තැන්

    මේ ලිපිය උපුටාගැනීමක්. නමුත් කියවීමට ඉතාමත් වටිනා නිසා මේ එලකිරියෙ දාන්න හිතුවේ.
    විවෘත මනසකින් කියවන්න.
    මේ ලිපිය 100% නිවැරදි නැති වෙන්න පුලුවන්.

    ඒත් මේකෙ අපිට(ලාංකිකයන්ට) වැරදුන තැන් ගොඩක් තියෙනවා.
    ඒ වැරදි හදාගන්න උත්සහා කරන්න!
    අපිට රටක් විදියට ගොඩ යන්න පුලුවන්.
    :yes:

    2063221021.png

    ඒ වගේම කියවලා උදව්වක් විදියට BUMP එකක් දාලා යන්න.

    සෑම දෙයක්ම ඉන්දියන් ය. ආගම් සිරිත් විරිත් අඳුම් පැලඳුම් උපකරණ පමණක් නොව සිතිවිලි පවා ඉන්දියන්ය. නැටුම් සංගීතය සහ කලාවන් ද දකුණු ඉන්දීය විගඩම්ය. වර්ණ තේරීම නිවාස තැනීම ආගම් ඇදහීම ආර්ථික සමාජීය සියල්ල පමණක් නොව භාෂාවද ඉන්දියන් දෙමළ සම්භවයකි.
    උතුරු ඉන්දියන් මිනිස්සු ලාංකිකයෝ අඩුකුලයේ මිනිසුන් ලෙස සලකති. දැනුදු බුද්ධාගම අඩු කුලේ මිනිසුන්ගේ ආගමකි. ලංකාවට පැමිනියේ ඉන්දියාවේ රස්තියාදුකාරයෝ, දුප්පතුන් හා වැඩබැරි අයියලා ය. දුප්පත් කිලකන්නි ආ නිසා ඉන්දීය මහා සම්ප්‍රදාය ලංකාවට පැමිනියේ නැත. දුප්පත් කුළවල මිනිසුන්ට මහාසම්ප්‍රදායන් නැත. අඩුම තරමේ ඉන්දියන් නොදියුණු සංස්කෘතියවත් පැමිනියේ නැත. එනිසා ඉන්දියන් මතවාදය සංකේතවත් කිරීමට දළදාව යොදාගති. බුද්ධාගම පවා ලංකාවට එව්වේ තාත්තා මැරෑ සහ දස දහස්ගානක් මිනී මැරූ අශෝක අයියාය. (හිටපු නොදියුණු රජ වරුන්ට ලංකාවේ මිනිස්සු මාර බයය) මේ බෞද්ධ රජා ගැන ඉන්දියන් මුස්ලිම් අන්තවාදී ශාරුක්ඛාන් නම් මිනිහෙක් රඟපාන චිත්‍රපටියක් ලංකාවේ ද ජනප්‍රිය විය.

    චීනයේ ඉන්දියාවේ රුසියාවේ බ්‍රිතාන්‍ය යේ ප්‍රංශයේ මෙන් මහා සම්ප්‍රදායක් ලංකාවේ ඇති නොවන්නේ දුප්පතුන් අතර කලාව හා ඥානය බිහි නොවන නිසාය. බුද්ධිමත් නොවන ආහාර සොයාගැනීම පමණක් මූලික වන හෙයිනි. ලංකාව පුංචි සිල්ලර කාරනා පමණක් ඇති රටකි. බුද්ධාගම, අතිතයේ දී ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවූ අනුරාධපුරයටත් පොලොන්නරුවටත් සීමා විය. එනිසා බුද්ධාගම තවමත් සිල්ලර කඩ වෙළෙන්දන්ගේ ආගමක් විය. සෙසු ප්‍රෙදේශවල විසිරී සිටියේ නූගත් නොදියුනු තිස්තුන්කෝටියක් දෙවිවරු අදහන ගෝත්‍රිකයෝය. එනිසා ලංකාවේ බුද්ධාගම යනු දියුණු ක්‍රමාණුකූල ආගමක් නොවේ. ලංකාවේ බූරු හාමුදුරුවරු බුද්ධාගම දෙවියන් සමග ගැටගසා ඇත. හාමුදුරුවන් අතර ආගමික විනයක් නැත. මෙයටද හේතුවන්නේ දුප්පත් පහල කුළවල මිනිසුන් මහන වීමයි. දෙවිවරු බුද්ධාගමට ගෙන එන්නේ ලාංකිකයෝය. ඉන්දියන් චීන ටිබෙට් බුරුම යන රටවලදී බුද්ධාගම මෙතරම් දෙවිවරු තොගයක් තම ආගමට ගාවා ගත්තේ නැත. ලංකාවේ බුද්ධාගම ඉතා ඉක්මනින් විනාෂවීමට නියමිතය. එය අණ්‍යාගමිකකරණය නිසා නොව අදහන තක්කඩි සිංහල මිනිසුන්ගේ මුග්ධ අවලං පැවැත්ම නිසාම සිදුවෙන කරුණකි. හැම මගුළම ආගමෙන් මනින්න යෑමත් කලාව විද්‍යාව හා ආර්ථික කරුණුවලට ආගමික විවේචන ගෙනඒමත් සිංහල බුද්ධාගම්කාරයාගේ මුග්ධකමය.

    ජාතිවාදී හා ආගම්වාදී අවුල් සාදාගැනීමේ ප්‍රශ්නය අපේ ඉන්දීය ජානයයි. ද්‍රවිඩයින්ද මෙවැනිමය. මුස්ලිම් මිනිසුන් යනුවෙන් කොටසක් ලංකාවේ නැත. ඉන්නේ කාලකන්නි අල්ලානම් බහුබූතයා සමග පැටලුනු දෙමල මිනිසුන්ය. මුළු රටම සියවස් ගනනාවක් තිස්සේ පාලනය වන්නේ මේ ඉන්දියන් මතවාද වලිනි. එනිසා නොදියුනුය. අධික ලෙස කම්මැලිය. අනෙක් මිනිසුන් නොසලකා කටයුතු කරන ලාංකිකයෝ එකිකො මරාගනිති. විවෘත කපටිකම් ගේම් දේශපාලනය මේ අතීත ඉන්දීය ජානයේම නිර්මාණයකි. පිස්සු හැදුනු මිනිසුන් මෙන් ගස් ගල් වැඳීමේ සිට අල්ලා ඇදහීම දක්වා මුග්ධ ආගමික නැඹුරුව දකුණු ඉන්දීයාවේ හිඟන හැත්ත කෝවිල් හැදීම වැනි පිස්සුවකි.
    දැඩි ලෙස කුලවාදී උඩරට මිනිසුන් දකුණු ඉන්දීය ප්‍රාදේශීය නායකයින්ගේ හැඩරුව ගනී. අසල්වැසියන්ට යටත්වැසියන් සේ සැලකීම, ජාතිය ආගම ගැන මාන්නය, ලෝහ ආබරණවලට ඇති දැඩි ගිජුබව. භූමිය, සතුන් හා ගැහැනුන් අත්පත් කරගැනීමේ ආශාව, භූමි කේද්‍රිය බව නැතහොත් සංචලනයට අකමැතිබව, දකුණු ඉන්දීය ගති පැවතුම්ය.

    දකුණු ඉන්දියාවේ මෙන්ම ලාංකිකයෝද දරුවන් ගැහැනුන් හා අනෙක් මිනිසුන් දෙවැනි කොට සැලකති. පෞද්ගලිකව අනෙකා මැරීමට පවා නොපැකිලෙන සිත් ඇති වනචාරී නොදියුණු ගෝත්‍රිකයෝය. ශරීරයෙන් ඉතා කුඩා වන හෙයින් කෙනෙකුගේ ජීවිතය වැදගත් සේ නොසලකති. මෙම කාරණය වෙළඳාමේදී කැපී පෙනේ. ඉන්දියාවේ හා ලංකාවේ කිසිවිටෙකත් වටිනාකමට සම මනුෂ්‍ය අවෂ්‍යතාවයට සරිලන ලෙස භාන්ඩ නිෂ්පාදනය නොකරති. භාන්ඩයේ වටිනාකම නියම කරන්නේ වෙලාවට අනුව ගේම දෙන්න මිස වටිනාකම හා ශ්‍රමය මත නොවේ. ඉන්දීය බෙහෙත් වාහන හා කාර්මික උපකරන මෙයට උදාහරන වේ. චීන සහ යුරෝපීය භාන්ඩ මිල එසේ නොවේ. චීනයේ තත්වයෙන් පහල භාන්ඩ මිල අඩුය. යුරෝපයේ නිෂ්පාදිත භාන්ඩ තත්වයෙන් ඉහල අතර මිලද ඉහලය. ඉන්දියාව හා ලංකාව නිපදවන්නේ ඉතා පහල තත්වයේ භාන්ඩ වන අතර මිල ඉතා ඉහලය. පිටකොටුවේ සත්තුවගේ කැත මුදලාලිලා ලාබ චීන බඩු ගිනි ගනන්වලට විකුනන්නේ අපගේ දකුණු ඉන්දීය මානසිකත්වය නිසාය.

    අප රට නිදහසින් පසුව මෙවැනි කාලකන්නි කම් වැඩි වී ඇත. යටත්විජිත යුගයේ සමහර දුරකළුන කුළුනු පවා තවමත් අප රටේ හාවිතා කරති. බ්‍රිතාන්‍ය තැපැල් පෙට්ටි නගරවල තවමත් ඇත. නමුත් අළුතින් සෑදු තැපැල් කූළුනු පමණක් නොව තැපැල් දෙපාර්ථමේන්තුව පවා තුප්පහි බාල බඩුය. මේ ඉන්දියානුවන්ගේ සහ අපගේ ජානයන්ගේ සමානකම්ය.
    ලංකාවේ තවමත් පවතින්නේ කුල දූරාවලියට යටවු ඡන්ද ක්‍රමයකි. දකුණු පලාතේ දකුණු ඉන්දීය මනසක් සහිත බයියන් තවමත් තම නියෝජිතයින් තොරන්නේ කුළයට අනුවය. නුවර පලාත්වල අප්පෝලා නැත්නම් ශුද්ධ සිංහල කාලකන්නි වෙන කුළවල මිනිසුන්ට චන්දය දාන්නේ නැත. උතුරු මැද ඡන්දයද එසේමය. දෙමල මිනිසුන් වර්ථමානයේ ජාතිකත්වයට යටවූවත් උන්ගේ ජාතිවාදයට යටින් සූක්ෂමව ක්‍රියාත්මකවන්නේ කුළය දූරාවලියයි. කුලය අනුව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් බෙදීම දකුණු ඉන්දීය මතවාදයකි. ලංකාවේ බොහෝ දේශපාලන නායකයින් කුලය අනුව බිහිවන්නේය. එනම් අපගේ සිංහල කමට යටින් දුවන්නේ අපගේ දකුණු ඉන්දීය මණසයි.

    ලංකාවට සාරිය, සරම හා වේට්ටිය එන්නේ ඉන්දියාවෙනි. මෙම ඇඳුම් දෙකම සැකසූ ඇඳුම් නොව අක්‍රමවත් ලෙස ශරීරය පුරා සකස් නොකර රෙදි ඔතාගැනිල්ලකි. නොදියනු මණස් සහිත රටවල සකස් නොකල ඇඳම් අඳිති. අරාබින්ගේ පිරිමි ගවුම, අප්‍රිකන් රටවල ඇඳුම්, මුස්ලිම් ඇඳුම් එවැනිය. එවැනි අක්‍රමව ඇඳුම් නිසා මේ මිනිසුන් අධික ලෙස ලෝහ ආබරණ පළඳිති. ලෝහ ආබරණ යනු ඉන්දීය පුරුද්දකි. සූ සැට ආබරන ගොබ්බ ඉන්දියන් නිර්මාණයකි. එය අපේ කැත කොට කළු ශරීරය ආවරනය කිරීමට කරන මානසික රැවටිල්ලකි. මේ සියලුම ආගම්, විශ්වාස, ආබරන, භූමි ප්‍රශ්න, ලංකාවේ හා දකුණු ඉන්දියාවේ කටුක දුප්පත් කම හා බැඳී පවතින අතර මණසද සම්පූර්ණයෙන්ම දකුණු ඉන්දීය දුප්පත්කමේ නිර්මාණයකි.

    කරාවේ මිනිස්සු කෞරව මසෆානගර් හෙවත් කුරුරටින්ද , සලාගම මිනිස්සු කේරලයේ මලබාර් ප්‍රෙදේශයෙන්ද , දුරාවේ මිනිස්සු පාන්ඩියන් මථුරා ප්‍රදේශයෙන්ද, නවනන්දන කුලයේ මිනිස්සු ඉන්දියාව පුරාම පැතිරී සිටි කලාකරුවන් වඩුවන් ගල්වඩුවන් විශවකර්ම දෙවියා ඇදහූ මිනිසුන්ය. ගොවිගම මිනිසුන් ඉන්දියාවේ බ්‍රාහ්මී කුලයෙන් පැවත ආ මිනිසුන්ය. අනෙක් කුලයන්ද ඉන්දීය කුලවලට සමාන අතර බොහෝ විට ආන්ද්‍රා, කර්නාටක, කේරළ, තමිල්නාඩු, පොන්ඩිචෙරි යන ප්‍රෙද්ශවල මිනිසුන්ය. ඉඳහිට රාජස්ථානයෙන් හා පකිස්ථානයෙන් පැමිනි බමුනෝද වෙති. ලංකාවේ, ලාහෝරයේ, තමිල්නාඩුවේ , ඔරිස්සා හෝ කර්ණාටක ප්‍රෙද්ශවල වම්මු නැත. මාක්ස්වාදීන් නැත. ඉන්නේ හදකලා ගෝත්‍රික චන්ඩි පමණි.

    ලංකාවේ මාක්ස්වාදීන්ද වම්මුන්ද මෙම දකුණු ඉන්දීය ද්‍රවිඩ කුලයට නැත්නම් දකුණු ඉන්දීය මිනිසුන්ගෙන් පැවත එන සිංහල මිනිසුන්ගේම කොටසකි. මෙවන් මිනිසුන් ගෙන් සැදි වම්මුන්ගෙන් රට පාලනයට උපදෙස් ඇසීම හා අවවාද ගැනීම අංගොඩ මාණසික රෝහලෙන් උපදෙස් ගත්තා වැනි වැඩකි. ලංකාවේ මාක්ස්වාදී විප්ලවවාදීන් බොරු කියති. සියළුම විප්ලවවාදී කතාකරුවන්ගේ ඇතුලත ක්‍රියාකරන්නේ කීයක් හරි හොයාගැනීමේ ආරිථික වැඩ පිළිවෙලක් ගැන පමණි. ලංකාවේ දුප්පත් මිනිසුන් කිසිදිනෙක මාක්ස්වාදී වන්නේ නැත. එසේම දුප්පත් මිනිසුන් මාක්ස්වාදය දන්නේද නැත. කියක් හරි හම්බකරගැනීමට කුමක් හෝ ඉගෙනගන්නවා හැර කිසිවෙක් මාක්ස්වාදය ඉගෙන ගන්නේ නැත. රජයෙන් මාක්ස්වාදය පාසැල් විෂයයක් ලෙස ඉගැන්වූවානම් මේ හොටුගාමී සමාජවාදී කෙහෙම්මල් පක්ෂවල කබ්බන් පෝම් වෙන්නේ නැත. එසේ වූවානම් අවිශිබම මාක්ස්වාදය ටද විරෝධය පළකරණු ඇත.
    ලංකාවේ වම්මු ගම් බයියන් බව කතාවෙන්ම පෙනුනු ඇත. දේශපාලනයට එන්නේ ගානක් කපාගෙන ජිවිතය සරිකරගැනීමට පමනි. ලංකාවේ දේශපාලන පක්ෂ හා දේශපාලන කතාකරුවන් නිතරම මුදල් හම්බකිරීමේ පිපාසාවෙන් පෙලේ. ලංකාවේ වමාලා කීයක් හරි හොයාගැනීමේ වම්මු මිස සමාජවාදීන් නොවේ.

    කිසිදු ලාංකීය කලාකෘතියක් ජාත්‍යන්තර මට්ටමේ ඒවා නොවේ. කොපමන පොත් ලිව්වත් ලිපි ලිව්වත් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් නොවේ. සෑම විටම ලංකාවේ ඇකඩමික් මිනිසුන්ට ලැබෙන්නේ පහලම ගනයේ පිළිගැනීමකි. සුද්දෝ ලංකාවට පැමිනි විට සිනාසී පිලිගන්නා සිංහලයෝ අන්රටකදී ඉන්දියන් හෝ පකිස්ථාන් මිනිසුන් ඝනයේ ලා සැලකුම් ලබති. බටහිර මිනිසුන් ලංකාවෙ මිනිසුන් උන්ගේ රටවලදී සැදරයෙන් පිළිගන්නේ නැත. ලංකාවෙන් විදේශිය ශ්‍රම වෙළදපලට ඉල්ලන්නේ නුපුහුණ ශ්‍රමයයි. වැඩකාරකමට ගැනීමටයි. ලංකාවේ මිනිසුන් අරාබියේදී පවා බාබේරියන් මිනිසුන් ලෙස සැලකෙති. අඩුම වැටුප්, අඩුම පහසුකම් දෙන්නේ ලංකාවටය.

    ලෝකයේ භාවිතාවන දියුණු අදහස් මතවාද ලංකාවේ වාමාංශිකයෝ ගූ ගොඩක් බවට පත්කර ගනිති. කිසිදිනෙක ලංකාවේ මාක්ස්වාදී මිනිසුන් සිටියේ නැත. මාක්ස්වාදයද ලෙනින්වාදය ද එසේමය. ඒවා ලංකාවේදි දියුණු මතවාද නොවේ. බුද්ධාගමද එසේමය. සියල්ල ලංකාවේ දී නොදියුනු මුග්ධ තුප්පහි මතවාදවලට පෙරැලේ. වසර 55ක් තිස්සේ ලංකාවේ බිහිවූ වමාංශික ව්‍යාපාර බිහිකලේ විනාශකාරී හා මුග්ධ දේශපාලනයකි. ලංකාවේ වම යනු සිල්ලර චුල සම්ප්‍රදායේ වෙළඳාමකි. වම්මු යනු අපගේ දකුණු ඉන්දීය ජානයට සැබෑම උදාහරණයකි. කවුද තක්කඩි වමේ සිංහල කොටි අංකල් කෙනෙක් “අපිත් ලෑස්තියි“, කියා ඇත. අපි නම් නැවතත් ගොබ්බ වම්මුන් සමග බුදියන්න ලෑස්ති නැත.
    එනිසා වමේ සිල්ලර කඩ මුදලාලිලාට කිසිදු ධනපති දේශපාලකයෙක් බයනැත.

    source
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    BUMP
    සමහර කරුණු ගැන පිළිගැනීමට ප්‍රථම හොයලා බලන්න ඕන.........
    සමස්ථයක් විදියට ඉතාමත් හොද ලිපියක්....................
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    thanks bro!

    godak ayata lejjai wage comment karannath..

    weradi hadaganna lejja wenna ona nehe..
    උබ වැරදි හදා ගන්නද fake ඒකෙන ඇවිත් මේක දැම්මේ,.
    අනේ බන් වැරදි පෙන්නන උන්ගේ හැටි..
    කමක් නැ, උබත් ලංකාවේම එකෙක්නේ..
     
    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    comment karapu yaluwo set ekatama thanks..!
    eththa therum ganna puluwan un thama lankawe innawa kiyana eka gena adambarai!
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මේ ලිපියෙ තියන බොහොමයක් දේවල් ඇත්ත නෙමෙයි. මේක ලියලා තියෙන්නෙ මොකක්හරි හේතුවක් නිසා සමාජ අසාදාරණයට ලක්වෙච්ච රැඩිකල් කෙනෙක්. එයාගෙ සයිට් එකේ කමෙන්ට් දාන්නත් බැරි විදියට වහලා තියෙන්නෙ. එයාගෙ හිතේතියන ඔක්කොම කුණු කන්දල් අනිත් මිනිස්සුන්ගෙ ඔලු වලට රින්ගවන්න හදන්නෙ. අනිත් අයට කට අරින්න දෙන්නෙවත් නැතුව. මේවගේ ලිපි ලියනකොට අනිවාර්යෙන් සංවාදයට විවෘත වෙන්න ඕනෙ. මෙතනදාන කමෙන්ට්වලින් ඒතරම් වැඩක් වෙන්නෙ නැහැ. අපිට අදාල පුද්ගලයට කථා කරන්න බැරිනම්.
     
    maath samaja asadaraneta lak una ekek thama machan..
    me blog eka karana ekage ideas 90% k wage mata allala giya nisai mama meka EK eke demme..

    loke minissu aagamai jaathiyai issara karagena maragannawa...
    me loke kawada hari winasha wenne aagamai jaathiyai , sanskruthiyai kiyana dewal nisa..

    ekekwath buddimathwa hithala hari weredda therum ganna balanne nehene..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    maath samaja asadaraneta lak una ekek thama machan..
    me blog eka karana ekage ideas 90% k wage mata allala giya nisai mama meka EK eke demme..

    loke minissu aagamai jaathiyai issara karagena maragannawa...
    me loke kawada hari winasha wenne aagamai jaathiyai , sanskruthiyai kiyana dewal nisa..

    ekekwath buddimathwa hithala hari weredda therum ganna balanne nehene..
    machan
    math ube adahasata ekaga unath
    ada sidu wena de dakkama ape ammala thathalagen apita
    labuna urumaya; me rata jaathiya agama apen udura ganna hadana kota
    ubata unath balan inna baha kiyalay mage hagima,...

    uben mata aniwaryaen pilithurak ona
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මේ ලිපියෙ තියන බොහොමයක් දේවල් ඇත්ත නෙමෙයි. මේක ලියලා තියෙන්නෙ මොකක්හරි හේතුවක් නිසා සමාජ අසාදාරණයට ලක්වෙච්ච රැඩිකල් කෙනෙක්. එයාගෙ සයිට් එකේ කමෙන්ට් දාන්නත් බැරි විදියට වහලා තියෙන්නෙ. එයාගෙ හිතේතියන ඔක්කොම කුණු කන්දල් අනිත් මිනිස්සුන්ගෙ ඔලු වලට රින්ගවන්න හදන්නෙ. අනිත් අයට කට අරින්න දෙන්නෙවත් නැතුව. මේවගේ ලිපි ලියනකොට අනිවාර්යෙන් සංවාදයට විවෘත වෙන්න ඕනෙ. මෙතනදාන කමෙන්ට්වලින් ඒතරම් වැඩක් වෙන්නෙ නැහැ. අපිට අදාල පුද්ගලයට කථා කරන්න බැරිනම්.

    very good point.i too got the same feeling:yes:
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මේ ලිපියෙ තියන බොහොමයක් දේවල් ඇත්ත නෙමෙයි. මේක ලියලා තියෙන්නෙ මොකක්හරි හේතුවක් නිසා සමාජ අසාදාරණයට ලක්වෙච්ච රැඩිකල් කෙනෙක්. එයාගෙ සයිට් එකේ කමෙන්ට් දාන්නත් බැරි විදියට වහලා තියෙන්නෙ. එයාගෙ හිතේතියන ඔක්කොම කුණු කන්දල් අනිත් මිනිස්සුන්ගෙ ඔලු වලට රින්ගවන්න හදන්නෙ. අනිත් අයට කට අරින්න දෙන්නෙවත් නැතුව. මේවගේ ලිපි ලියනකොට අනිවාර්යෙන් සංවාදයට විවෘත වෙන්න ඕනෙ. මෙතනදාන කමෙන්ට්වලින් ඒතරම් වැඩක් වෙන්නෙ නැහැ. අපිට අදාල පුද්ගලයට කථා කරන්න බැරිනම්.

    maath samaja asadaraneta lak una ekek thama machan..
    me blog eka karana ekage ideas 90% k wage mata allala giya nisai mama meka EK eke demme..

    loke minissu aagamai jaathiyai issara karagena maragannawa...
    me loke kawada hari winasha wenne aagamai jaathiyai , sanskruthiyai kiyana dewal nisa..

    ekekwath buddimathwa hithala hari weredda therum ganna balanne nehene..

    යූ ටියුබ් කියලා තියෙනදේ තමයි යතාර්ථය. මේවගේ ඒවා බොහොමයක් ලියන්නේ අපේම රටේ අනිත් ජාතියේ එවුන් තමයි. උන්ට එන පීඩනය මේවගේ දෙයක් ලියලා බ්‍රෙන් වොශ්කරනවා.

    අපි සංස්කෘතිය වෙනස් කරගත්තා කියලා බ්ලොගර්ට මැසෙජ් එකක් යවපං

    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    machan
    math ube adahasata ekaga unath
    ada sidu wena de dakkama ape ammala thathalagen apita
    labuna urumaya; me rata jaathiya agama apen udura ganna hadana kota
    ubata unath balan inna baha kiyalay mage hagima,...

    uben mata aniwaryaen pilithurak ona

    umba kiyana de mata therenawa machan... aagama jaathiya mokak unath mata wedak ne ..

    eeth mokak hari aagamakin sathwa/maanawa himikam ullanganaya wenawanam anna eka aniwaryenma nawaththanna ona...

    mamath 100% wiruddai ewage dewal walata.. specially Middle east wala wena dewal walata godakma akamethi..!
     
    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    යූ ටියුබ් කියලා තියෙනදේ තමයි යතාර්ථය. මේවගේ ඒවා බොහොමයක් ලියන්නේ අපේම රටේ අනිත් ජාතියේ එවුන් තමයි. උන්ට එන පීඩනය මේවගේ දෙයක් ලියලා බ්‍රෙන් වොශ්කරනවා.

    අපි සංස්කෘතිය වෙනස් කරගත්තා කියලා බ්ලොගර්ට මැසෙජ් එකක් යවපං

    මචන් මට උඹලාව බ්‍රේන් වොශ් කරන්න උවමනාවක් නෑ.. මම මේ ලිපියෙ තියෙන හැම දෙයක්ම හිස් මුදුනින් පිලිගන්නෙත් නෑ.

    සංස්කෘතික දේවල් වලට අපි හැමෝම ආසයි.. මාත් ආසයි..
    හැබැයි සංස්කෘතිය අපි යටතේ පාලනය වෙමින්, නරක දේ අයින් වෙලා,හොද දේ එකතු වෙලා අලුත් වෙමින් ඉදිරියට යන දෙයක් වෙන්න ඕන...

    ඒත් මට තේරෙන විදියට දැන් වෙන්නෙ සංස්කෘතිය යටතේ වැඩකරන වහල්ලු බිහිවෙන එක විතරයි..