මේ දාපු vote එකෙන් ගනන් හදල බැලුවම TNA හා වතු දෙමළ පක්ෂ තරඟ කරන්නැති දිස්ත්‍රික්ක (උතුර, නැගෙනහිර, බදුල්ල හා නුවරඑළිය) වලින් හා ජාතික ලැයිස්තුවෙන් NPP එකට ගන්න පුළුවන් ආසන 90ක් වගෙ. තනි NPP ආණ්ඩුවක් හදන්න 23ක් ඕන 2/3ට 50ක් ඕන. සැහෙන්න වැඩ කරන්න වෙනවා...
මහ ඡන්දෙට ඡන්දෙ දාන ප්‍රමාණේ තව අඩුවෙනවා...