එදා විජේවීර සහෝදරයා....

r a n d u n u

Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    img_1_1764562496619.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    "හදුන්නෙත්තිගෙ තාත්තා වගේ හිටිය මේ මැන්ටලේ හිතලා කියපු කතාවක් නෙවෙයි කියලා මටනම් ඒදා ඉදංම හිතුණ දෙයක්...
    බැලින්නම් මේක කියලා තියෙන්නේ සුද්දොලු ඒක තමයි "පාරවල් හදන්නේ ඇමරිකන් ප්ලේන් බාන්න,නිදහස් වෙළද කලාප වල ආයෝජකයන්
    🎄
    ලා පන්නනවා,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ජනතාව කුලප්පු කරපු "
    මූට ඒ වගේ දෙයක් හිතන්න තරම් ඔළුවක් කොහෙද"

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,558
    72,765
    113
    මාලඹේ
    JVP කාරයො කියන්නේ පිස්සො ටිකක් 😂
    උන් හැම හොඳ ප්‍රෝජෙක්ට් එකකම නරක කියලා තියෙනවා ඉතින් මොනවා හරි නරක දෙයක් වෙච්ච ගමන් උන්ගේ එක අනාවැකියක් හරි යනවා😂😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    මමනං පොරට ආසයි. පොර කිව්වේ වතු දෙමල්ලුව ආපහු ඉන්දියාවට පිටුවහල් කරන්න ඕනේ කියල. දැන් ඉන්න දේශපාලකයෝ වගේ උන්ව හුරතල් කරන්න ගියේ නෑ
     
    • Like
    Reactions: MR.Innocent

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,271
    3,864
    113
    පන්ති පහෙන් එක පන්තියක් ඕක
    ජලාශ හදපු එක නෙමෙයි එහෙ මිනිස්සු පදිංචි වෙච්ච එකටත් කැමති නැහැ ම්නිහ
     
    • Like
    Reactions: MR.Innocent

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පහුගිය කාලේ බල්ලෝ බල්ලන්ගේ සංචරණය ගැන පවා හිතලා හයිවේ පවා නවත්තන්න පෙරමුණ ගත්තේ මෙතුමාගේ ගෝලයෝ හිටියා.දැන් නම් පොර කෙහෙද දන්නේ නෑ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පචයට කියපන් දැන් ජලාශ හිස් කරලා දාන්න. උගේ ආණ්ඩුව තියෙන්නේ :ROFLMAO:🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    මුගේ සම්පුර්ණ විග්‍රහයම උබ කියවලා තියෙනවද ?
    මම නම් කියවලා තියෙනවා හොයාගන්න තිබ්බොත් මම දාන්නම්, ඒවාදැන් හොයා ගන්න නෑ ජෙප්පොම හන්ගලාද කොහෙද .

    කියෙව්වට පස්සේ තේරෙනවා විජේවීර කියන්නේ කොච්චර බුරුවෙක්ද කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya