මචංලා,
කිරියෙ සහෝදරවරු කවුරුහරි EPF Contribution Report එකක් අරන් තියෙනවද? එහෙමනම් ඒක ගන්න පිළිවෙල සහ ඕනෙ documents මොනවද?
අහල තියෙන විදියට නම් B-Card එකයි request කරල ලියුමකුයි අරන් ගියොත් ගන්න පුළුවන්ලු.
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක්.
නොදන්න අය bump එකකුත් දාගෙනම යන්ඩෝ... :P:P...