තියන දේවල් චාර්ජ් කරගන්න

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දැන් ඔය එනවයි කියන හමුදා පාලනයේ රණවිරු වැඩකරන්ට පුළුවන් නේ ඕව හරියට ක්‍රියාත්මක කරලා කරන්ට් එක දෙන්න නේද
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේක 100න් එහාට යන්නේ නෑනේ
    ඉක්මණට කියන්න, මොකක්ද කරන්න ඕනේ :sorry:

     
    • Haha
    Reactions: BinDT