Recent content by Abbadon

  1. A

    කාර්-GPS-උදව්

    ස්තුතියි
  2. A

    මහින්ද ​මුහුදෙන් බොන්න වතුර දෙන්න යන වලු &#346

    ඇයි අර එකපාරක් ජන්දේ වෙලාවේ (මම හිතන්නේ 2010 ජනාධිපතිවරණය වෙලේ) රජා කිව්වේ ලංකාවේ බොර තෙල් තියෙනවා. දැන් මේ හාරාගෙන යන්නේ කියලා. ආයේ මධ්‍යම ජන්දේ වෙලේ කිව්වේ නුවරත් එයාර්පෝට් එකක් දෙනවා කියලා.
  3. A

    කාර්-GPS-උදව්

    මට දැන ගන්න ඕනි මැප් එක දාගන්න විදිය
  4. A

    කාර්-GPS-උදව්

    ස්තුතියි රිප්ලයි එකට මිත්‍රයා. මේ ගැන දන්නවා නං මෙතනම කියා දුන්නොත් හොදයි නේද? එතකොට තව කාට හරි මේ ගැටලුව තියෙනවා නං එයාලටත් උදව්වක් වෙයිනෙ.
  5. A

    කාර්-GPS-උදව්

    ස්තුතියි බම්ප් වලට යාළුවනේ
  6. A

    කාර්-GPS-උදව්

    යාළුවනේ, මගේ ටොයෝටා ඇක්වා කාර් එකට GPS හදා ගන්න ඕනි. මම වාහනේ ජපානෙන් ගෙන්නකොට එකේ ටොයෝටා සෙටප් එකක් තිබුනා. ඔය පහල තියෙන්නේ ඒක. මේකට හරි යන GPS මැප් එකක් හොයාගන්නේ කොහොමද? අනික මේක android ද එහෙම නැත්තං වින්ඩෝස්ද? ඒක බලාගන්නේ කොහොමද? සිස්ටම් වලට ගියාම ඒ විස්තර මොකුත් පෙන්නන්නේ නෑ. මේ...
  7. A

    මත්තල_යමුද..?

    මචං, ශ්‍රී ලන්කන් එකේ බිජිං එහෙම යන ෆ්ලයිට් කටුනායක ඉදලා මත්තලට ගිහිං එතනින් තමයි ආයේ චීනෙට යන්නේ. හැබැයි මත්තලින් ගොඩක් වෙලාවට මගීන් කවුරුත් ෆ්ලයිට් එකට නගින්නේ බහින්නේ නෑ. මත්තලින් බහින දෙතුන් දෙනාත් ඔය එයාර්පෝට් එකේ වැඩ කරන අය. හරිම දුකයි බං එව්වා දකිද්දී. මුන්ට තේරෙන්නේ නැද්ද අපේ සල්ලි මේ...
  8. A

    මමත් ආවා

    ඔන්න කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් බල බලා හිටපු මාත් ආවා එකවුන්ට් එකක් හදන්.
  9. A

    සම්පත් බැංකුවෙ staff එකේ බාගයකේගම account තියෙන්නේ HNB &#3

    මගේ නං ඔය හැටන් නැෂනල් බැංකුව ගැන කිසිම විශ්වාසයක් නෑ. මගේ සහ පවුලේ අයගේ එකවුන්ට් තිබුනේ ඔකේ. මගේ එකවුන්ට් එකත් මම ඉපදුනු කාලේ ඉදලා වගේ දාපු එකක්. මම ඒ සේරම එකවුන්ට් අයින් කරලා සම්පත් සහ කොමර්ෂල් බැංකු වල එකවුන්ට් හදා ගත්තා.