යාළුවනේ,
මගේ ටොයෝටා ඇක්වා කාර් එකට GPS හදා ගන්න ඕනි. මම වාහනේ ජපානෙන් ගෙන්නකොට එකේ ටොයෝටා සෙටප් එකක් තිබුනා. ඔය පහල තියෙන්නේ ඒක. මේකට හරි යන GPS මැප් එකක් හොයාගන්නේ කොහොමද? අනික මේක android ද එහෙම නැත්තං වින්ඩෝස්ද? ඒක බලාගන්නේ කොහොමද? සිස්ටම් වලට ගියාම ඒ විස්තර මොකුත් පෙන්නන්නේ නෑ.
මේ සෙටප් එකට SD කාර්ඩ් ගහන්න පුළුවන්. ඒ වගේම GPS කියලා තවත් මොකක්දෝ කාර්ඩ් එකකුත් හයි කරලා තියෙනවා. ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ ඒක. ඒ මොකක්ද? ඒකටද GPS මැප් ඒක දාගන්න ඕනි. ඒත් ඒ GPS කාර්ඩ් එක ගලවන්නේ කොහොමද? SD කාර්ඩ් වගේ ප්‍රෙස් කරලා මේක ගලවන්න බැහැ.
ඇක්වා කාර් එකක ආපු සෙටප් එකකට GPS හදා ගත්තු අය ඉන්නවද?