Recent content by ABDiviliers

  1. A

    Elakiri softwares

    SpaceGass software මචන් පුලුවනන්ම් SpaceGass software එකේ full version එකක් හොයල දෙන්න. මේක engineering software එකක් Thanks
  2. A

    පොඩි Guitar කතාවක්...

    Elakiri Machan... Jayawewa
  3. A

    AMA - Guitar Questions - Guitar වාදනය ගැන කැමති ප්‍රශ්නයක් මගෙන් අහ&#3

    Thanks machan for the feedback. As you said english songs walata nam thibuna. Sinhala ewata hoyaa ganna bari unaa.
  4. A

    AMA - Guitar Questions - Guitar වාදනය ගැන කැමති ප්‍රශ්නයක් මගෙන් අහ&#3

    https://youtu.be/M_soDd0AHSE මචං, මේ වගේ ගිටාර් ප්ලේ කරන්න backing track එකක් හදා ගන්නේ කොහොමද? මට ඕන සිංහල සින්දුවක ගිටාර් පාර්ට් එක අයින් කරලා, මට ඒ පාර්ට් එක play කරන්න. මේ වගේ සිරාවට හදා ගන්න විදියක් කියල දීපන් මචන්. මොනවද ඕන softwares? මේ වැඩේට audio engineering knowledge එකක් ඕනද...
  5. A

    Guitar Backing Tracks -Help

    https://youtu.be/M_soDd0AHSE මචංලා, මේ වගේ ගිටාර් backing Track (නම හරිද මන්දා) හදා ගන්නේ කොහොමද? මට ඕන සිංහල සින්දුවක ගිටාර් පාර්ට් එක අයින් කරලා අපිට ප්ලේ කරන්න පුළුවන් විදියට හදාගන්න. software එකකින් ගද දාගන්න පුලුවන්ද? sound engineering knowledge එකක් ඕනද? මේවා හදන එක ලේසි වැඩක් නෙමෙයිද?
  6. A

    Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

    මචං, මේ වගේ ගිටාර් ප්ලේ කරන්න backing track එකක් හදා ගන්නේ කොහොමද? මට ඕන සිංහල සින්දුවක ගිටාර් පාර්ට් එක අයින් කරලා, මට ඒ පාර්ට් එක play කරන්න. මේ වගේ සිරාවට හදා ගන්න විදියක් කියල දීපන් මචන්. මොනවද ඕන softwares?
  7. A

    Prius Laksha 4n Leasing apen

    Machan, Vitz unregistered 2016 ekakata down payment 1,000,000 dunnama lease eka awurudu 6 ta warike keeyak weida?